• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 25ක බයිසිකල් හොරෙන් ගෙනත් පොලිසියට කට්ටි පනිමින් හිටපු හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ නාරාහේන්පිටදී අල්ලයි! 25 දක්වා රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News

July 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කුරුළු කෑම අස්සේ අරන් ඇවිත් හම්බන්තොට කුරුළු උයනේ හංගලා තිබ්බ කෝටි 25ක් වටිනා සුපිරි BMW-හාලි ඩේවිඩ්සන් මෝටර් බයික් ගෙන්නුවේ කව්ද? අත්අඩංගුවට ගත් අය අතර හිටපු ජනාධිපති උපදේශක අජිත් ගාල්ලගේත්! මීට කලින් අලි පැටව් ඇල්ලුවා කියලත් චෝදනා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් සහිත අධි ධාරිතා යතුරුපැදි 21ක් නීතිවිරෝධිව මෙරටට ගෙන්වා හම්බන්තොට කුරුලු උයනේ සඟවා තැබීමේ චෝදනාවට අත්අඩංගුවට පත් එහි හිමිකරු මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ (17) නියෝග කළේය.Sri Lanka Latest News

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බන්තොට නාගර්වැව ප්‍රදේශයේ පිහිටි කුරුලු උයනේ හිමිකරු වන 52 හැවිරිදි අජිත් ගාල්ලගේ නමැත්තාය.

කුරුලු කෑම ගෙන්වන මුවාවෙන් අධි ධාරිතා යතුරුපැදි ගෙන්වා හම්බන්තොට කුරුලු උයනේ ගබඩාවක සඟවා ඇති බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද පෞද්ගලික තොරතුරකට අනුව පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීහු වැටලීම කළහ.

එහිදී කුරුලු උයනේ ගබඩාවක් තුළ සඟවා තිබු රුපියල් කෝටි 25ක් පමණ වටිනා අ‍ෙමරිකාවේ නිෂ්පාදිත අශ්ව බල 1000 ප්‍රමාණයේ යතුරු පැදි 08ක් හා එම ධාරිතාවේම ට්‍රයිසිකල් 04ක්ද, චීනයේ නිෂ්පාදිත ට්‍රයිසිකලයක් ද ඇතුළුව යතුරු පැදි 21ක් සමඟ කුරුලු උයනේ කළමනාකරු හා ගබඩා පාලකවරයා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

එහිදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අජිත් ගාල්ලගේ නමැත්තා පිළිබඳව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කුරුලු උයනේ හිමිකරු වන අජිත් ගාල්ලගේ යන අයද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළ අතර ඔහුගේ විදෙස් ගමන් ද අධිකරණය විසින් තහනම් කෙරුණි.

මෙම සිදුවීමත් සමඟ කුරුලු උයනේ හිමිකරු වන සැකකාර අජිත් ගාල්ලගේ නමැත්තා පදිංචි ස්ථානයද වෙනස් කරමින් විමර්ශන නිලධාරීන් මගහැර සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කළ අතර එහිදී සැකකාර අජිත් ගාල්ලගේ නමැත්තා නාරාහේන්පිට ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (17) පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

SendShareShare
Previous Post

බිමල් එළියට එද්දී චැනල් එකකින් ප්‍රශ්න අහයි! බිමල් පෙරළා චැනල් එකේ මාධ්‍යවේදියාගෙන් දිගට හරහට ප්‍රශ්න අහයි! මේක මරු! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් ගැනත් හොයන්න! ඒක හොඳයි! කිසි ප්‍රශ්නයක් නෑ! ඒ වගේම රතු ලේබල් ගහලා තිබ්බ කන්ටේනර් නිදහස් කරපු එකත් හොයන්න ඕනේ! ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න මහින්ද සමරසිංහ ලොකු වැඩකොටසක් කළා! අඩු තරමේ ඒක පිළිගන්නවත් මේ ආණ්ඩුව සූදානම් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.