විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනවා හා සමානවම කන්ටේනර් 309ක් රේගුවෙන් නිදහස් කිරීම පිළිබදවද විමර්ශනය කළ යුතු බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම ට්‍රම්ප් රජය පැනවූ බදු අඩු කරගැනීමේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විශාල වැඩකොටසක් කළද අඩුම තරමේ එය පිළිගැනීමට හෝ වත්මන් ආණ්ඩුව සූදානම් නැති බවද මන්ත්‍රීළුරයා කීය.










