• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහ කොමසාරිස්තුමා සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පිරිසෙන් පැවත එන අය හමු වේ! Sri Lanka Latest News

July 16, 2025
in Business
Reading Time: 6 mins read
A A
මහ කොමසාරිස්තුමා සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පිරිසෙන් පැවත එන අය හමු වේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංඝමිත්තා තෙරණිය ක්‍රි. පූ. 236 දී දේවානම්පියතිස්ස රජ සමයේදී උඳුවප් පොහෝ දිනක ශ්‍රී මහා බෝධි ශාඛාවක් රැගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කළාය. ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරාජ හිමි විසින් රචිත සිංහල බෝධි වංශය වැනි පුරාණ පර්යේෂණ කෘතීන්හි දක්වා ඇත්තේ සංඝමිත්තා තෙරණිය භික්ෂුණීන් වහන්සේලා, කුමාරවරුන් සහ විවිධ ශිල්පයන්හි දක්ෂ පිරිස්  සමඟ ශ්‍රී ලංකාවට වැඩම කළ බවයි. මෙසේ පැමිණි ශිල්පීන්ගෙන් ඇතැම් අය වෙත ශ්‍රී මහා බෝධි ශාඛාවේ ආරක්ෂාව මෙන්ම ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් පුද පූජා සහ වතාවත් ඉටු කිරීමේ වගකීම පවරන ලදී. Sri Lanka Latest News

මෙම පිරිස තිස්ස වැව ආශ්‍රිත ගම්මානයන්හි පදිංචි වූ අතර පසුකාලීනව එම ගම් විහාර බුලංකුලම, විහාර පලුගම, විහාර කලංචිය සහ විහාර මැදවච්චිය යනාදි නම්වලින් හඳුන්වන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් අනුව දේවානම්පියතිස්ස රජතුමා බෝධි ගුප්ත සහ සුමිත්ත යන කුමාරවරු දෙදෙනාගේ පරම්පරාවන්ට ශ්‍රී මහා බෝධිය උදෙසා පුද පූජා සහ වතාවත් ඉටු කිරීමේ කාර්යභාරය පවරන ලදී.

2025 ජූලි 11 වන දින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සිදු කළ උතුරු මැද පළාත් සංචාරය අතරතුර දී එතුමා විහාර කලංචියට ගොස් මහා දුරයා වන ජයවර්ධන මහතා සහ ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන වත්මන් පරම්පරා ගම්මාන නවයෙහි ප්‍රධානීන් හමු විය. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඔවුන් බෝධි ගුප්ත කුමාරයාගේ පරම්පරාවට අයත් වන බවයි. සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පිරිස උතුරු ඉන්දියාවේ අය බව ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ට පවසා ඇත. ගම්මාන නවයෙහි එක් එක් පරම්පරාව දැඩි ගෞරවයකින් සහ භක්තියකින් කළින් පරම්පරාවෙන් තම වගකීම භාර ගෙන ඇත.

මහ කොමසාරිස්තුමා පරම්පරා ගණනාවක් මුළුල්ලේ මෙම භාරදූර කාර්යය සිදු කරන පවුල් සඳහා සිය මහත් ගෞරවය සහ ප්‍රශංසාව ප්‍රකාශ කළේය. ඔවුන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බොදු උරුමයේ මෙන්ම සහශ්‍ර වර්ෂ ගණනාවක් පුරා දෙරට අතර පවතින සබඳතාවයේ සුවිශේෂී බැඳීමක් නියෝජනය කරන බව එතුමා ප්‍රකාශ කළේය. දෙරට අතර පවතින සුවිශේෂී සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමට ඉන්දියාවේ කැපවීම එතුමා අවධාරණය කළේය.

වත්මන් ඉන්දීය මහ කොමසාරිස්තුමාගේ උපන් නගරය ද සංඝමිත්තා තෙරණිය සමඟ පැමිණි පිරිසගේ මුල් ගම්බිම් අතරින් එකක් බවට විශ්වාස කෙරෙන බිහාරය බව දන්නා අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මෙම සුවිශේෂී හමුව පිළිබඳව අදහස් දක්වමින් මහා දුරයා වන ජයවර්ධන මහතාට සහ ගම්මාන නවයෙහි ප්‍රධානීන්ට ප්‍රකාශ කළේ එතුමාගේ පැමිණීම නෑයෙකුගේ පැමිණීමක් බවයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සමාජ මාධ්‍යයෙන් ලොකුවට කතා කරපු ප්ලග් බේස් එකක් 72000කට ගන්න දීපු ටෙන්ඩරය අවලංගු කරලා! I Sri Lanka Latest News

Next Post

දවල් කාලයේත් අධිකරණයේ ලයිට් දාලා තියෙනවා! කවුරුහරි පැමිණිල්ලක් කළොත් එළිය තියෙද්දිත් ලයිට් දාලා රජයට පාඩුවක් කළා කියලා අල්ලස් කොමිසම ගරු විනිසුරුතුමියවත් වැඩි කාලයක් යන්න කලින් විත්ති කූඩුවට අරන් එන්න පුළුවන්! මහේෂි විජේරත්නට ඇප ගනිමින් නීතීඥවරු අධිකරණයට ගෙනා තර්කය! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.