• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කරීනාගේ ගින්ද ෂූට් එක! Sri Lanka Latest News

July 14, 2025
in Heart
Reading Time: 2 mins read
A A
කරීනාගේ ගින්ද ෂූට් එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දවසක බොලිවුඩ් සුපිරි තාරකාවක් වන කරීනා කපූර් තරමක් දිග නිවාඩුවකට යුරෝපයේ සංචාරයකට එක්වුණා. ඒ විවේකී සොඳුරු සංචාරය සඳහා තමා, තම ආදරණීය දරු පවුල සමග යන බවට ඈ ව්ලොග් එකකුත් සිය රසික රසිකාවන් වෙනුවෙන් මුදාහැර තිබුණා. Sri Lanka Latest News

ඊළඟට ඉතින් ඔන්න කරීනාගෙන් ලස්සනම ලස්සන ෆොටෝ ටිකකුත් ඇගේ ට්විටර් රසික රසිකාවන් බලාපොරොත්තුව හිටියලු.
ෂුවර් එකටම කරීනා පවුලේ ඡායාරූප ටිකක් හරි අපූරුවට මුදාහරින්න ඇති.

ඔව්, ගින්දර වගේ ඡායාරූප ටිකක් ඈ සෝෂල් මීඩියා හරහා මුදාහැර තිබුණා. හැබැයි පවුලේ අය කවුරුවත් ඒවායේ හිටියේ නැහැ. කරීනා ඒවාට මුහුණ දීලා තිබුණේ තනියමයි. හුදකලා යුරෝපීය වෙරළ තීරයක, ළා අඩ අඳුරට වෙන්න ගත්ත ඒ ඡායාරූපවල කරීනා හිටියේ ඇගේ හැඩකාර සුන්දර රූ ශෝභාව මඳක් නග්න වෙන තාලයටයි. ශාන්තුවරයකුට වුණත් කාම සිතුවිලි හිත කොනකට හෙමින් හෙමින් කාන්දු වෙන තාලයට කරීනා හිටියේ ‘මොනොකිනි’ ස්ටයිල් එකේ බිකිනි එකක් ඇඳගෙනයි.

‘අම්මෝ කරීනා… ඔයා අපේ ඇඟේ හැම ලේ නහරයක්ම උණුසුම් කරනවා…’
‘අනේ දෙවියනේ බෙබෝ… මොනවද මේ වෙන්නේ…’ (බෙබෝ කියන්නේ කරීනාගේ සුරතල් නාමය)
‘වාව් කරීනා… මට පිස්සු හැදුණා. පරිස්සමෙන් ගෙදර යන්න…’
‘සයිෆ්ගේ කමෙන්ට් එක කොහොම වෙයිද දන්නේ නැහැ මේවට…’
ඔන්න ඔය වගේ අදහස් තියෙන කමෙන්ට්ස් සිය දහස් ගණනක් ඇගේ ඡායාරූපවලට පහළින් සටහන් වෙලා තිබුණා.

ඇත්තටම කියනවා නම් කරීනාට දැන් 40 පැනලා. හැබැයි එයාගේ අලුත් ඡායාරූප පෙළ දකිද්දී, ඒ රාගය මුසු ආලිංගනය දකිද්දී නම් කාටත් හිතෙන්නේ ඇයට තවම වයස අවුරුදු 20 පැන්නා විතරයි කියලයි.

ඒ තරමට ඒ ෆොටෝස් ටික හිට් වෙන්න ගත්තාය කිව්වොත් හරි.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

මාස හතේ ‘ක්‍රයිම් රිපෝට්’ එක ඔන්න එළියට ආවා! වෙඩි තැබීම් 68යි! 50ක්ම පාතාලෙන්! මරපු ගාණ 37යි! හෙරොයින් කිලෝ 922යි! අයිස් කිලෝ 1386යි! I Sri Lanka Latest News

Next Post

ඇප දීම – නොදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකදී එළියට ආපු කතාව! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.