‘සජබෙ මුල් පුටු පෙරළෙයි’ යන හිසින් යුතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ලංකාදීප පුවත්පත විසින් වාර්තා කොට තිබූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් සජබ පළාත් පාලන මත්ත්‍රීවරුන්ගේ සංසදය සිය විරෝධය පළ කොට තිබේ.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය පෙන්වා දෙන්නේ ගොඩනැගෙමින් පවතින සජබ-එජාප එකමුතුව බිදදැමීම සදහා කුමන්ත්‍රණකාරී ලෙස වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් තම පවුලට අයත් ලංකාදීප පුවත්පත ඔස්සේ අසත්‍ය පුවත් පළකරමින් සිටින බවකි.
රනිල්ගේ පවුලට සම්බන්ධ ලංකාදීප පුවත්පත පළ කර තිබූ පුවත!











