• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘එක්ස්ප්‍රස් පර්ල්’ මහා විනාශයෙනුත් කීපදෙනෙක් හිටිහැටියේ පෝසත් වෙලා! නැව ලංකා මුහුදු සීමාවෙන් පිටවුණේ කොහොමද? ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත්තේ කව්ද? දෙනවා කියපු ඩොලර් බිලියන 6.4ක වන්දියට මොකද වුණේ? මුල ඉඳන් ආපහු හොයන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

July 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉල්ලපු වන්දිය ඩොලර් බිලියන 6.4යි! ලැබුණේ ඩොලර් මිලියන 12.5‌‌‌යි! ‘එක්ස්ප්‍රස් පර්ල්’ ෆයිල් එක ආපහු අරින්න ආණ්ඩුව ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ඉතිහාසය තුළ සිදු වූ වඩාත්ම ව්‍යසනකාරී සමුද්‍ර දූෂණ සිදු වීම ලෙස සැලකියි හැකි 2021 වසරේ සිදු වූ එක්සප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සදහා “ජනාධිපති කොමිසමක්” පත් කිරීමට රජය තීරණය කර තිබේ. Sri Lanka Latest News

රජයේ මෙම තීරණය, එක්ස්ප්‍රස් ඛේදවාචකයෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබදව එම ඛේදවාචකය සිදු වූ 2021 වසරේ සිටම සාකච්ඡා කළ පරිසර සංවිධානවල පැසසුමට ලක්ව තිබේ. 

මෙම ඛේදවාචකය වටා දැවැන්ත දූෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වූ බව එවකට වාර්තා විය. 

ඒ සම්බන්ධයේන පාර්ශ්ව රැසකට චෝදනා එල්ල වී තිබේ. 

ගිනි ගැනීමට ලක් වූ නැව මෙරට මුහුදු සීමාවෙන් පිටතට රැගෙන යාමට අවසර දීම සම්බන්ධයෙන්, නාලක ගොඩහේවාට චෝදනා එල්ල වූ අතර, නාලක ගොඩහේවා පවසා තිබුණේ ඊට අවසර ලබා දීම තමා විසින් නොව, එවකට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිදු කළ බවයි. 

එමෙන්ම, මෙම පරිසර හානියට වගකිව යුතු නැව් සමාගම බේරා ගැනීම සදහා කිසියම් පාර්ශ්වයක් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගෙන ඇති බව එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ දී ත් ඉන් පිටතදීත් චෝදනා කළේ ය. 

කිසියම් පාර්ශ්වයක් වෙත එසේ චෝදනා එල්ල කළ එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ, නීතිපති දෙපාර්තමේන්තුව, අදාල නෞකාව අයත් සමාගමෙන් ඩොලර් බිලියන 6.4 ක වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයක නඩු පවරා ඇති බවද පැවසී ය. 

නමුත් ඛේදවාචකය සිදු වී වසර පහකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත්, ඩොලර් බිලයන 6.4 ක වන්දියක් රටට ලැබී නැත. 

එමෙන්ම, මෙරට මුහුදු සීමාව තුළ සිදු වූ ඛේදවාචකයක් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට සිංගප්පූරු මහාධිකරණයක නඩු පැවරීම සම්බන්ධයෙන්, විජේදාස රාජපක්ෂට එරෙහිව ද චෝදනා එල්ල විය. 

මේ සම්බන්ධයෙන් 2023 මැයි මාසයේ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවති අතර, එහිදී එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කර ගැනීම් සිදු වූ අතර, සෑම දෙනාගේම පොදු අදහස වී තිබුණේ, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් යම් කිසි පාර්ශ්වයක් අනිසි ලාභ ලබාගෙන ඇති බවයි. 

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ 30%ක බද්දේ පාඩුව දරාගන්න බැරිවෙයි! දැන් මොකද කරන්නේ? IMF එකත් එක්ක ආණ්ඩුව අලුතින් සාකච්ඡා කරන්න යයි! I Sri Lanka Latest News

Next Post

පවුලේ මාධ්‍යයත් යොදාගෙන සජබ-UNP එකතුව කඩන්න රනිල් යළිත් සුපුරුදු කුමන්ත්‍රණය පටන් ගනී! රට පුරා විසිරී සිටින පළාත් පාලන මන්ත්‍රී සංසදයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්! මෙන්න රනිල් පවුලට සම්බන්ධ මාධ්‍ය සජිත්ට ගහන්න පටන් ගත්ත හැටි! I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.