• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පියත්ගෙ සින්දු හිට් වෙන්නේ සඳනි නිසාද? Sri Lanka Latest News

July 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
පියත්ගෙ සින්දු හිට් වෙන්නේ සඳනි නිසාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සඳනි-පියත් කියන්නේ හරිම අපූරු යුවලක්. සිත්කලු සුසංයෝගයක්. මේ දෙන්නා එකට එකතු වෙලා කරන හැම වැඩක්ම නියමෙට නැගලා යනවා. මරුවට හිට් වෙනවා. නැවතිල්ලේ ටිකක් හිතලා බලන්න ප්‍රියාවි, බඳිමු සුදා, සීදේවී. ආදරේ මා නමින් ඒ හැම මියුසික් වීඩියෝ එකක්ම හුඟක් ජනප්‍රිය වුණා. කා අතරත් කතාබහට ලක්වුණා. Sri Lanka Latest News

ඒ වගේම ඒ ලස්සන නිර්මාණ හැම එකක්ම වීව්ස් මිලියනයට ආවා. ඇත්තටම කියනවා නම් එය අහඹු වාසනාවක්. ඒ වාසනාව ගැන හැමෝම හැමදාමත් වාගේ සෝෂල් මීඩියාවල කතා කරන්න ගත්තා. තවමත් කතා කරනවා. ඒ කතාබහට අලුතෙන්ම එකතු වුණු තවත් වාසනාවන්ත කතාවක් වුණේ ‘සත්තයි මැණිකේ’ මියුසික් වීඩියෝව.

මේ වෙද්දී සත්තයි මැණිකෙත් හැමෝම අතර හිට් වෙලා ඉවරයි. යුද සමය පසුබිම් කරගෙන ඉතා හැඟීම්බරව නිර්මාණය කරපු ‘සත්තයි මැණිකේ’ සෝෂල් මීඩියාවල හෝ ගාලා වයිරල් වෙනවා. ඒ සංවේදී රූපරාමු පපුවේ හැම කොනකම තිගැස්ම ඇතිකරන වචන වගේම සියුම් සංගීතය නිසා ‘සත්තයි මැණිකේ’ ගැන නිකමට හෝ කියන්න තියෙන හැම අඩුපාඩුවක්ම මකාදාලා ඉවරයි. සත්තයි මැණිකේ වැඩිපුර ජනප්‍රිය වුණේ සඳනි මේ දවස්වල ජනප්‍රිය ටෙලි දෙකක නියම චරිත දෙකක් කරන නිසයි කියලා සමහරු කියනවා. එකක් විසේකාරි ටෙලියෙ ඉෂිගේ චරිතය. අනෙක ජුරාලියා ටෙලියෙ සැර පාතාල චරිතය. ආලින්දයේ සිනමාවේ කවුරුත් වාගේ සඳනිට ආදරය කරන නිසා සත්තයි මැණිකේ මියුසික් වීඩියෝව වැඩිපුර හිට් වෙනවා කියලා බොහෝ දෙනා කමෙන්ට් කරලා තිබුණා.

ඒ කාරණය ඇත්තක්ද? ඒක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් සඳනිගෙයි පියත්ගෙයි මියුසික් වීඩියෝස් වැඩිපුරම හිට් වෙන්නේ සඳනි නිසා කියලා නම් කවුරුත් වාගේ කියනවා.

පියත්ට ජෙලස් හිතෙයි ඔය කතාවට…
නැහැ. පියත් වුණත් ඒ ටික කියනවා කොතැනකදී වුණත්. මොකද එයා ‘අභිමාන්’ හින්දු මූවි එකේ ‘සුබීර්’ වාගේ නෙවෙයි. ඒ හින්දම පියත් සඳනි එයාට වඩා කා අතරත් ෆේමස් බව පිළිඅරගෙන අහවරයි. ඒත් සඳනි නම් කියන්නේ දෙන්නගෙම නිර්මාණශීලී බව නිසා මියුසික් වීඩියෝ හැම එකක්ම හැමෝම ආදරයෙන් බාර ගත්තා කියලයි. සඳනිගෙයි පියත්ගෙයි නිර්මාණ වගේම ඒ දෙන්නගේ ආදරෙත් ලස්සනයි. කවුරුත් කියනවා ‘අනේ ඒ දෙන්නට ඇස්වහක් නම් වදින්න එපා….’ කියලා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

නවක වදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCටයි උසස් අධ්‍යාපන ඇමැතිටයි නියෝගයක්! මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න! I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුව දේශීය සිසුන්ට වහන්න ගිය KDU වෛද්‍ය පීඨයේ දොර ආපහු ඇරලා දෙන්න විපක්ෂනායක සජිත් ගහපු ගේම! පෙරටුගාමීනුත් පිළිගත්තා ආණ්ඩුව සජිත් කියපු දේ කළා කියලා! නායකයෝ කියන්නේ අන්න ඒ වගේ අයටයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.