කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට සිසුන් බදවා ගැනීම විදෙස් සිසුන්ට පමණක් ලබා දීමට ආණ්ඩුව ගත් උත්සාහය ආපසු හැරවීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විශාල සටනක් සිදු කළේය.Sri Lanka Latest News
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් සකස් කළ කෙටි වීඩියෝවකි.










