• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලි ඉන්නවා! PHOTOS I Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කාලි ඉන්නවා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ අප පුවත්පතේ පළවූ කාලි ඇතාගේ මරණය පිළිබඳ පුවත හා සැබැඳේ. භූමියෙන් ලද තොරතුරු හා ලැබුණු සීමිත ඡායාරූප හා අදාළ ස්ථානයේ රාජකාරි කළ අයගේ වාර්තා හා සැසඳීම් අනුව එකී මරණය කාලි ඇතාගේ යැයි අප සඳහන් කළෙමු. ජුනි මස දහනව වැනි දින, එනම් අදාළ දිනට දින දෙකකට පසු කාලි ඇතා නැවතත් වනන්තරයෙන් මතුවී තිබේ. මොල්ලිකුලම් නාවික හමුදා කඳවුර ආශ්‍රිත වනාන්තරයේ ඔහු ගැවසුණු බවට ඡායාරූප මගින් සනාථ කොට ඇත. ඒ ඡායාරූපයද මේ සමග පළවේ. Sri Lanka Latest News

තහවුරු කරගත් හා වඩා විශ්වාසය තැබිය හැකි තොරතුරු මත කාලි ඇතා ජීවතුන් අතර සිටින බව අපිට නිශ්චිතවම පවසා සිටිය හැකිය. එහෙත් මියගොස් සිටින්නේ කාලිගේ දේහ ලක්ෂණවලට ඉතා සමීප වෙනත් ඇතෙකි. එය ඛේදවාචකයකි. සිදු වූ ප්‍රමාද දෝෂය ගැන අපගේ කනගාටුව ප්‍රකාශ කොට පසුගිය සතියේ පළවූ අදාළ පුවත මෙසේ නිවැරදි කරන්නෙමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

බත් කන නායකයා පිටරටින් හාල් ගෙන්වනවා! 2028 ණය ගෙවන්න බැරි නම් ආපහු බංකොලොත්! මාලිමා ආණ්ඩුවත් ෆේල්! එකම විකල්පය සමගි ජන බලවේගය විතරයි! මිහින්තලේ 120කට පත්වීම් දෙමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මේ අය තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට තෙල් ගේන්නයි යන්නේ! මොන ගොන් ආණ්ඩුවක්ද? බලශක්තිය ගැන මාලිමා ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නෑ! ලංකාවෙන් ගෑස් ළිං දෙකක් හමුවුණා! පුළුවන් නම් වැඩ පටන් ගන්න! මුළු රටම ගොඩයන වැඩක් චම්පික හෙළි කරයි! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper