ජයවර්ධන පුර රෝහලේ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීම සහ එවකදී වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුවට ගැනීම අතර සමානකම් පවතින බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙම සිදුවීම හරහා රජයේ සේවකයන් මෙන්ම වෛද්‍යවරුන්ද බියට පත්ව සිටින බවකි.










