ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ මොහොමඩ් මාහ්දි මහතා කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.Sri Lanka Latest News










