• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අනුරාධායි සූර්යායි කසාද බැඳලා! Sri Lanka Latest News

June 17, 2025
in Heart
Reading Time: 3 mins read
A A
අනුරාධායි සූර්යායි කසාද බැඳලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ජනප්‍රිය නිළි තාරකාවක වූ අනුරාධා එදිරිසිංහගේ ලස්සන වීඩියෝ එකක් සෝෂල් මීඩියාවල එකසිය ගානට වයිරල් වෙනවා. ඒ වීඩියෝ එකේ අනුරාධා ඉන්නේ ලස්සනම ලස්සන මනමාලියක් විදියට හැඩවෙලා. මනමාලයා විදියට ඉන්නේ ජනප්‍රිය නළු සූර්යා දයාරුවන්. හැමෝම වාගේ මේ වීඩියෝ එක දකින කොට හිතුවේ දෙන්නා කසාද බැඳලා කියලයි. ඒ වාගෙම ඒ හැමෝම වාගේ එයාලට හරි ආදරෙන් සුබ පතලා තිබුණා. අනෙක අනුරාධායි සූර්යායි කියන්නේ හරි අපූරුවට ගැළපෙන ජෝඩුව කියලත් ඒ සුබ පැතුම්වල යහමින්ම තිබුණා. Sri Lanka Latest News

කොහොමින් හරි දෙන්නා ඇත්තටම බැන්දා කියලා ලොකුවට රාවයක් ගියා.
ඒ අතර අනුරාධා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා මේ පලහිලව්වේ ඇත්ත තත්ත්වය පහදන්න.
අනුරාධාට තරහා ගිහින්ද?

අපොයි නැහැ. අනුරාධා කියන්නේ බොහොම නිහතමානී නිළියක්. නිළිකම ඕනෑවට වැඩිය ඔළුවට ගන්නේ නැති ඈ මීඩියා එක්කත් හරි සුහදව කටයුතු කරනවා.

‘ඒක ෆොටෝ ෂූට් එකක්. තවම මම මැරි කරලා නැහැ. කසාද බඳින දවස අනිවාර්යයෙන් කියන්නම්…’
අන්න එහෙම හරි සරල විදියට ඇය කාගෙත් හිත්වල තිබෙන වැරැදි වැටහීම නිරවුල් කළා. ඒ වගේ ෆොටෝ ෂූට් අරගෙන අහවල් නිළිය හෝ නළුවා බැන්දාය කියලා වයිරල් කරන එක මෑතක ඉඳන් සෝෂල් මීඩියාවල ෆැෂන් එකක් වෙලා තිබුණා. ඒත් ඒ හැම ෆොටෝ ෂූට් එකකටම වඩා අනුරාධාගේ ෂූට් එක ෆේමස් වුණා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

ඒ වාගෙම අනුරාධා කියන්නේ රසික හිත්වලට සුන්දර ආකර්ෂණයක් දුන්න අමතක නොවන මතකයක් දුන්න අතිදක්ෂ චරිතාංග නිළියක්. සුසුම් රස්තියාදුව වගේම ගිරිදේවි ටෙලිවල ඈ කරපු රංගනයන් කොහොමත් අමතක නැහැ.
‘මට දෙන හැම චරිතයක් එක්කම මම හුස්ම ගත්තා…’

අනුරාධා කතාබහකට ආවොත් ඇගේ රංගන ශෛලිය ගැන කතාකරන්නේ එහෙමයි. නිළියක් වෙන හීනයක් ඇගේ හිතේ කවදාවත්ම තිබිලා නැහැලු. හැමදාම ඈ හීන දැක්කේ ඇගේ අම්මා වගේ දයාවන්ත හවුස් වයිෆ් කෙනෙක් වෙන්නලු. ඒත් නිළියක් වෙච්ච එක ගැන ප්‍රේක්ෂකයෝ ඇයට දක්වන ආදරය ගැන ඈ තෘප්තිමත්ලු.

‘හැම දේටම වෙලාව කලාව කියලා එකක් තියෙනවා. යමක් සිදුවිය යුතු වෙලාවට ඒ දේ සිදුවේවි…’
අනුරාධා එහෙම කියලා තිබුණේ යූටියුබර් කෙනෙක් එක්ක කතාබහකට ආව වෙලාවෙයි.

කොහොමත් බැන්දයි කියලා බොරුවට වයිරල් වුණාය කිව්වත් ඈ සූර්යා එක්ක කරලා තිබුණ ෆොටෝ ෂූට් එක නම් ටොප් එකට තිබුණා. ටොප් කියන්නේ ඕවර් ද ටොප්.

‘ඒ තරම් ලස්සන ෆොටෝ ෂූට් එකක් කවදාවත් දැකලා නැහැ…’
හැමෝම කමෙන්ට් කරලා තිබුණේ එහෙමයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

කන්ටේනර් 323 පරීක්ෂා නොකර මුදාහැරීම වැරදියි කියලා ඒ ගැන හොයන්න පත්කරපු කොමිසම වාර්තා කරලා! දැන් වහාම බිමල් රත්නායක අත්අඩංගුවට ගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සියලු දෙනා වහාම ඉවත් වෙන්න! ට්‍රම්ප්ගෙන් හදිසි පණිවුඩයක්! අමෙරිකාව ඉරානයේ ටෙහෙරාන් අගනුවර බිමට සමතලා කරන්නද යන්නේ?  I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.