• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිනිය ගේමට බහී! නවක වදය නවත්වන්න කාර්ය සාධක බළකායක් එයි! I Sri Lanka Latest News

June 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘හොඳින් මතක තියාගන්න! ජාතිවාදයට කිසිසේත්ම ඉඩදෙන්නේ නෑ!’ ජනපති අනුර කියපු දේම අගමැතිනි හරිනිත් පාර්ලිමේන්තුවේදී කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(04) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා .Sri Lanka Latest News

පොලීසිය, ශිෂ්‍ය නියෝජිතයින් සහ සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ඇති බවයි අගමැතිවරිය සඳහන් කළේ .

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ සමානත්මතාවය සම්බන්ධ කේන්ද්‍රය විසින් මේ සඳහා විශේෂ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, දැනටත් නවක වදය සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දී ඇති බවත්, ඉදිරියේදි එය පැය 24 පුරාම පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බවයි අගමැතිවරිය පැවසුවේ .

ඒ අනුව සියලු විශ්ව විද්‍යාලවල මෙම නවකවද විරෝධී කාර්ය සාධක බලකායන් පිහිටුවා , කිසියම් නවක වද සිද්ධියක් වාර්තා වූ අවස්ථාවේදී එම නවක වද විරෝධී කාර්ය සාධක බලකාය විසින් අදාළ නිලධාරිනට දැනුම්දෙන යාන්ත්‍රණයක් ගොඩනගා තිබෙනවා .

මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති රැස්වීමේදී විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයිද අගමැතිවරිය සඳහන් කළා.

ඊට වින්දිතයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍ය සහය, සහ චූදියන්ට පුනරුත්ථාපන වැඩසටහන් ආදීය ලබාදීමට මෙම වැඩසටහන ඔස්සේ කටයුතු කරනු ලබන බවයි සඳහන් වන්නේ .

SendShareShare
Previous Post

‘මව්රට’ දිගටම කිව්වා ලයිස්තුව එළියට දාන්න කියලා! ආණ්ඩුව දැම්මේ නෑ! ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් ඡන්ද කාලෙ දුන්නු අරක්ක ලයිසන් ලයිස්තුව උසාවියට ඉදිරිපත් කරන්න නියෝග කරයි! I Sri Lanka Latest News

Next Post

ඇතුළට යන කට්ටිය දන්නේ අධිකරණ ඇමැති! ඒක එයාගෙන් අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper