කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
මෙම සාකච්ඡාවට එජාපයේ ඉහළම නියෝජිතයන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.










