• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගාන හොඳටම සැර ෂර්දා! Sri Lanka Latest News

May 19, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ගාන හොඳටම සැර ෂර්දා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ආෂික්‍යු’හි උන්මාදනීය රංගනයෙන් උතුරු ඉන්දියානු ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කරගත් ශ්‍රද්ධා කපූර් ගැනයි මෙවර හින්දි ගොසිප් සටහනේ ලියැවෙන්නේ.
ඉන්දියාවේ විතරක්ම නෙවෙයි ‘ආෂික්‍යු’ ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතරද සුන්දරතම මතක සටහනක් වුණාය කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ හින්දම තමයි ශ්‍රද්ධා ගැන මෙහෙම ලියන්න හිතුවේ. Sri Lanka Latest News

මේ දවස්වල ශ්‍රද්ධා කපූර් ‘ස්ත්‍රී 2’ :ීඑරුැ 2* ෆිල්ම් එක නිසා ඉන්දියාව පුරා හිට් වෙලයි ඉන්නේ. බොක්ස් ඔෆිස් වාර්තා සියල්ලම පාහේ බිඳදමමින් එක දිගටම හවුස් ෆුල් දර්ශන සමග ශ්‍රද්ධා ප්‍රධාන චරිතයට පණ දෙන ස්ත්‍රී ජයග්‍රාහීව තිරගත වෙනවා.

ඈ ඒ ගැන ඕනෑවට වැඩිය හිතට අරන්ද?
හිතට ගත්ත එක නම් දන්නේ නැහැ. හැබැයි ඈ තමන්ගේ මිල ගණන් හිටි අඩියෙම ගින්දර ගානට උස්සන්න අරගෙන කියලා නම් ආරංචියි. ඒ නිවුස් එක දුන්නේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා එක්තා කපූර් නම් ප්‍රකෝටිපතිනියයි. සමාජ මාධ්‍ය වෙත ඈ පවසා තිබෙන්නේ තම නවතම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් ශ්‍රද්ධා ඉන්දියානු රුපියල් කෝටි 17ක ලංසුවක් දුන් බවයි.

එක්තා එය ගෙවන්න කැමැති වෙලාද?
කිසිම කේවල් කිරීමක් නැතුව ඈ ඒ ලංසුවට කැමැති වෙලා ඇග්‍රිමන්ට් එකත් සයින් කරලා හමාරයි. විචාරක මතය අනුව අලුතෙන්ම ගණන් බලනවා නම් බොලිවුඩයේ කාන්තා නායිකාවක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉල්ලන ඉහළම ලංසුව විදියට ශ්‍රද්ධාගේ මිල සටහන් කරන්න පුළුවන්.

එතරම් වටිනාකමක් ශ්‍රද්ධාට හිටි අඩියෙම ලැබුණේ ‘ස්ත්‍රී 2’ ත්‍රාසජනක චිත්‍රපටයක් නිසාද?
ඒක ප්‍රධානම හේතුවක්. තවත් කාරණාවක් වෙන්නේ මෑතක ඉඳන් ඈ බොලිවුඩ්වල සුවිශේෂම පුවත් මවන්නියක් වෙලා තියෙන්නේ ඉබේම වාගෙයි. එක්තාගේ නවතම චිත්‍රපට නිෂ්පාදනයේ අධ්‍යක්ෂ වූ රාහි අනිල් බාර්වේ පවසන්නේ ශ්‍රද්ධා ‘ස්ත්‍රී 2’ නිකුතුවත් සමග හිතාගන්න බැරි ගමනක් යන වගයි. දවසින් දවස ආකර්ෂණීය වන ඇගේ තරු බලය නිසාත් බොක්ස් ඔෆිස් වාසනාව නිසාත් චිත්‍රපට නිෂ්පාදකයන් ඈ වටා රොදබඳිමින් සිටින වගය.

ඇගේ ලංසුව ඒ හැමෝටම දිරවයිද?
වචන දෙකක් නැහැ. කොලිවුඩයෙනුත් ඇයට ආරාධනා එන බවටයි ආරංචිය තියෙන්නේ.
උතුරු ඉන්දීය සිනමා තාරකාවන් කොහොමත් ලකී.

හැමෝටමත් ඒ ලක් එක නැහැ. ඒකටත් වෙලාව කලාව එන්න ඕනෑ. මේ ඇවිත් තියෙන්නේ ශ්‍රද්ධා කපූර්ගේ වෙලාව කලාව තමයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

අවුරුදු 5ක් තිස්සේ මම තට්ටේ ගානවා! Sri Lanka Latest News

Next Post

ළඟදීම එනවා ගැහැනු ළමයි! Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.