• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කරන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානය! Sri Lanka Latest News

May 14, 2025
in Business
Reading Time: 5 mins read
A A
වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කරන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් වාර්ෂික ව පැවැත්වීමට සංවිධානය කර ඇති වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා සඳහා වන ඉංජිනේරු (ආචාර්ය) ඒ සී විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම සහ මාධ්‍ය හමුව 2025 මැයි 07 වැනි දින ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. Sri Lanka Latest News

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, මෙරට වෘත්තීය ඉංජිනේරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය, ලෙස තම සාමාජිකයන් වෙනුවෙන් උසස් නිපුණතාවයෙන් සහ
අවංකභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටුකරමින්, රටේ සහ වෘත්තියේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් කල යාවත්කාලින ඉංජිනේරුවන් හඳුනාගැනීමට මෙම සම්මානය හරහා උත්සහ දැරයි. ඈත අතීතයේ සිට ඉංජිනේරු විද්යාව අපගේ ජීවිතයේ අනිවාර්ය අංගයකව පැවතුනි.
කාර්මික විප්ලවයන් හරහා ඉංජිනේරු විද්‍යාව අපව වඩා වේගවත් මාවතකට ගෙන ගොස් ඇත. ඉතිහාසය පුරාවටම ඉංජිනේරු යෝධයන් විසින් කරන ලද නව නිපැයුම් සහ නවෝත්පාදන ශිෂ්ටාචාරයේ ගමන් මග වෙනස් කර ඇත.

ප්‍රෞඪ ඉංජිනේරු ඉතිහාසයක් සහ උරුමයක් ඇති ශ්‍රී ලංකාවේ, සමාජයේ අවශ්‍යතා නඟා සිටුවීමට, සම්පත් පිරිමැසීමට සහ එමගින් රටට සමස්ත ප්‍රතිලාභයක් ලබා දීමට තම විශේෂඥ ක්ෂේත්‍රවලට දායක වූ සමකාලීන ඉංජිනේරු දක්ෂයින් හඳුනාගෙන ගෞරවයට පාත්‍ර කර ඇත.
එවැනි ඉංජිනේරුවන්ගේ වැදගත්කම හඳුනාගෙන ෂෑීඛ විසින් විශිෂ්ටතම ඉංජිනේරුවරයා ඳහා වන ඉංජිනේරු (ආචාර්ය) ඒ සී විශ්වලිංගම් සම්මානය නමින් සම්මානයක් හඳුන්වා දී ඇත. මෙහිද ආකර්ෂණීය ත්‍යාග මුදලක් සමඟින් පදක්කමක් වාර්ෂිකව පිරිනැමෙයි.

යෝජිත සම්මානය මගින් “ආදර්ශමත් කැපවීමක්” ඇති, නවෝත්පාදන, සම්පත්දායකත්වය, යහපාලනය, සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසරය සඳහා වූ කැපවීම
වැනි ගුණාංග සහ තිරසාර බව, සෑම විටම යහපත් ආචාර ධර්ම භාවිතයන් පිළිපදින ප්‍රායෝගිකත්වය තුළින් ශ්‍රී ලංකාවට දායක වූ විශිෂ්ට ඉංජිනේරුවරයෙකු ඇගයීමට ලක්කෙරේ. ඉංජිනේරු (ආචාර්ය) ඒ සී විශ්වලිංගම් මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයහි ගෞරවනීය යවජීව සාමාජිකයෙකු වන අතර, ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වූ ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරුවෙකු වේ. දූරදර්ශී එතුමා විසින්, ඉංජිනේරුවන්ගේ වෘත්තීය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන මෙවැනි සම්මානයක් ලබා දීමට උත්සුක විය.

සම්මාන සඳහා වන අයදුම්පත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයහි 120/15, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනයෙ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන්, නැතහොත් ඔවුන්ගේ අඅඅගසැිකගකන වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. අයදුම්පත් භාරගැනීම මැයි 31 වැනිදායින් අවසන් වේ.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගිය අවුරුද්දේ 10,000ක්! දැන් තව 6,000ක්! මයික්‍රොසොෆ්ට් සමාගමත් සේවකයන් අඩු කරගෙන අඩු කරගෙන යයි!  I Sri Lanka Latest News

Next Post

කියපු විදිහට පඩි වැඩි කරලා නෑ! ආණ්ඩුවේ ලිට්‍රෝ මෑන්පවර් සේවකයන් වැඩවර්ජනයක් පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.