• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 6න් ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා! බොරුව කඩන් වැටුණා! විපක්ෂය එකතු කරගෙන අලුත් ගමනක් යන්න සජිත් සූදානම් වෙයි! Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපහාස තර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබාදුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහාය ලබාදුන් සියලු රට වැසියන්ට ගෞරවය පුදකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පළකළ එම අදහස් දැක්වීම පහත පළවේ. Sri Lanka Latest News

‘අපහාස උපහාස, තර්ජන ගර්ජන, මඩ ප්‍රහාර, කුමන්ත්‍රණ, අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහාය ලබාදුන් දසලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය ජනතාවට අපේ ආචාරය පුදකරනවා. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මේ මැතිවරණය ශක්තිමත් කරන්න සහභාගි වුණු සියලු රටවැසියන්ට මාගේ ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා.

මෑත කාලයේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් හරහා විශාලතම ජන වරම් ලබාගත්ත රජය මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ රජයයි. එනමුත් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියක, කඩාවැටීමකට මේ රජය ලක්වෙලා තිබෙනවා. රටේ ජනතාව අපිට ලබාදීලා තිබෙන පණිවුඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් කටයුතු කිරීම. ජනතා විමුක්ති පෙරමුණ මේ පළාත් පාලන මැතිවරණ හරියට ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණක් ක්‍රියාත්මක කරන ආකාරයට. ආගම ධර්මයත් පාවිච්චි කළා මැතිවරණ ජයග්‍රහණය උදෙසා. නමුත් රටේ ජනතාව බොරුවට තිත තැබුවා. රටේ ජනතාව අනුමත කළා සත්‍යවාදී මහජන සේවාවක්. බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්තිසම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු වියයුතු යැයි කියන ජන මතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉෂ්ට කරන්නට අපි සූදානම්. ඊට නායකත්වය ලබාදෙන්නට අපි සූදානම්.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් හැටියට ජන මතයට හිස නමන්න. විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට ජනතා සේවාවක් විනිවිදභාවයෙක් යුක්තව, ප්‍රතිපත්තිගරුකව මේ ඇතිවෙන සාමූහිකත්වය, එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට කිරීම අපේ අරමුණයි. ඒ නිසා මේ එකමුතුවට නායකත්වය ලබාදෙන්නට අපි සූදානම්.’

SendShareShare
Previous Post

රටම ආදරය කරපු අගමැති ඩඩ්ලි දැදිගම යළිත් ඉපදිලාද? Sri Lanka Latest News

Next Post

ඡන්දෙන් පස්සේ මුල්වරට ජනාධිපති අනුර එළියට එයි! රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරඹෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.