• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආපහු බඳින්න තවම හිතලා නැහැ! Sri Lanka Latest News

May 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ආපහු බඳින්න තවම හිතලා නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යය හරහා කලාවට පිවිසි ඔහු පසුකාලීනව සඳ සඳ වගේ, පිණි දිය මත ලියමි ඇතුළු සුවිශේෂ ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වුණා. ඒත් කාලයක් ගතවෙද්දී ගිවන්තව ටෙලිනාට්‍යවල දැකගන්න ලැබුණේ නැහැ. ඒ ගැන සොයා බලද්දී අපට දැනගන්න ලැබුණේ ඔහු අලුත්ම වැඩකට සූදානම් වන බවයි. ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද් සිනමා නිර්මාණයක් හරහා අලුත් පෙරළියක් කිරීමට සූදානම් වන මොහොතක ඒ ගැන මුලින්ම මව්රට ‘හාට්’ තුළින් අපි ඔබට කියන්නයි මේ සූදානම. Sri Lanka Latest News

‘ජීවිතය ලස්සනයි’ තුළින් පටන්ගත්ත ගිවන්තගේ ජීවිතය දැන් කොහොමද?
වෙනසක් නැහැ ඉතින්. පොඩි පොඩි වෙනස්කම් වුණා. ඒ හැම දේකටම මුහුණ දෙමින් සතුටින් ඉන්නවා.
ආපසු ජීවිතය වෙනස් කරගන්න අදහසක් නැද්ද?
ඔබ අහන්නේ නැවත විවාහයක් ගැනද? තවම මම ඒ ගැන හිතලා නැහැ. ජීවිතයේ හැම දෙයක්ම අත්වින්ද කොල්ලෙක් මම. ගිය දේවල් ගියා. ලැබෙන දේවල් සතුටින් විඳිනවා. මම නැවත කසාද බඳින්නේ නැහැ කියලා කියන්නේ නැහැ. හැම දේම කාලය වෙනස් කරයි. එතකල් සතුටින් මගේ නිර්මාණ කටයුතු කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
ගිවන්ත සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න අතගහපු බවට ආරංචියක් ලැබුණා. ඒ කතාව ඇත්තක්ද?
කාලෙක ඉඳලා මගේ තිබුණු සිහිනයක් තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. මේ දවස්වල ඒ කටයුතු සඳහා සැලසුම් කරගෙන යනවා. අලුත් පිරිසක් සමග චිත්‍රපටයේ කටයුතු ළඟදීම ආරම්භ කරනවා. වැඩි විස්තර අපි ඉදිරියේදී කතා කරමු.
ඔබ දැන් ටෙලිනාට්‍යවල දකින්න නැහැ. රඟපෑමෙන් අයින් වෙලාද?
මමත් ගොඩක් ආශාවෙන් ඉන්නවා හොඳ ටෙලිනාට්‍යයක රඟපාන්න. ඇත්තටම මම කාලෙකින් ටෙලිනාට්‍යයක රඟපෑවේ නැහැ. මොකද කිව්වොත් ගෙවීම් ප්‍රශ්න නිසා. හැම දේම ඉහළ යන මොහොතක අපිට ගෙවන මුදල් ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ නිසාමයි මම නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැත්තේ. දිවා රෑ නොබලා මහන්සි වුණත් එයින් ලැබෙන ප්‍රතිලාභය සාධාරණ නැත්නම් වෙන පැත්තකට හැරෙන්න වෙනවා.
ඒ නිසාද ගිවන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවුණේ?
රඟපෑමට වඩා මම ගොඩක් කැමැතියි අධ්‍යක්ෂණයට. ‘රෝස සඳවතිය’ කියලා මම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එය විකාශය වී අවසන්. ඉතින් මම හිතුවා චිත්‍රපටයක් කරන්න. මොකද ටෙලිනාට්‍යයකට වඩා අපිට ඕනෙ විදියට හිතේ නිදහසෙන් චිත්‍රපටයක් කරන්න පුළුවන් නිසා.
රඟපෑමට වඩා අධ්‍යක්ෂණය පහසුද?
එකක්වත් ලේසියි කියලා නැහැ. කරලම බලන්න ඕනේ. අධ්‍යක්ෂණය කියන්නේ රඟපෑමට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. සියලු දෙනාගේ වගකීම තියෙන්නේ අධ්‍යක්ෂවරයා අතේ. කෙටියෙන්ම කිව්වොත් එය මෙහෙයවීමක්. මම හිතනවා මම මේ යන පාර හරියි කියලා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව කියපු අනුරගේ ග්‍රීසියේ ආයෝජන කතාව ගැන CIDයට පැමිණිල්ලක්! වහාම පරීක්ෂණයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මැයි 1දා ගල්කිස්සේ කපා කොටා තරුණයකු මැරූ සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙක් මාකුඹුරේදී අල්ලයි!  I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.