• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හීනෙන්වත් හිතන්නේ නැතිව සුපිරි අහම්බයක් ලැබුණා! Sri Lanka Latest News

May 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හීනෙන්වත් හිතන්නේ නැතිව සුපිරි අහම්බයක් ලැබුණා!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ඕපාදූපය ටෙලි කලාවේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච දිනක්ෂි ගැනයි. ඒක රසවත් ඕපාදූපයක්. හුඟක් සුපිරි තරු රංගනයට එන්නේ පුංචි පුංචි හීන අහුරු මැද්දෙනුයි. කවදාක හෝ රටේ දක්ෂතම නළුවා හෝ නිළිය වෙනවා, සුපිරිම තරුව වෙනවා වගේ හීන අතර තමයි එයාලා රඟපාන්න වරම් හොයන්නේ.
ඒත් දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ඊට වැඩිය වෙනස් තාලෙට රංගනයට අහම්බෙන් වාගේ ආපු සුපිරි තරුවක්. Sri Lanka Latest News

දිනේෂ් ප්‍රියසාද් ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණත්, ප්‍රවීණ කලාකාරයෝ එයාලගේ ගෙදරට නිතර ආව ගිය හොඳ කලා ලොවට සමීප පසුබිමක ඈ ජීවත් වුණත් නිළියක වෙන හීනයක් ඇයට තිබුණෙ නැහැලු. ශේෂාද්‍රිට නම් චිත්‍රපටයක රඟපාන්න මොකක්දෝ ආසාවක් තිබුණාලු. ඒ හින්දා ඈ ඒකට චාන්ස් එකක් එනතුරු බලන් හිටියාලු.

ඔය අතර තමයි ශේෂාද්‍රිට ටෙලියක ප්‍රධාන චරිතයට ආරාධනාවක් ආවේ. ෆිල්ම් එකක රෝල් එකක් බලාපොරොත්තුවෙන් හිටිය නිසා එයා ටෙලියකට මනාප වුණේ නැහැලු. පස්සේ ඒ ආරාධනාව දිනක්ෂිට ආවා. ඇයත් එය රිජෙක්ට් කළා. ඒ අතර ප්‍රියසාද් පවුලේ අම්මා ශිරාණි ප්‍රියසාද් දිනක්ෂිට කිව්වලු ඒ ටෙලිය භාරගන්න කියලා. ලස්සනම ලස්සන දූවරු තුන්දෙනෙක් තමාට හිටපු නිසා එයාලව නිළියෝ කරන පුංචි ආසාවක් ශිරාණිට තිබුණා කියලයි කියන්නේ. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඒ ලෙවල් කරන කාලේ තමයි ඇගේ අම්මා දිනක්ෂිට ඒ යෝජනාව කරලා තියෙන්නේ. ඒ හැටි ආසාවක් නැතිව වුණත් අම්මගේ ආදරණීය ඇවිටිල්ලට ඈ ටෙලියේ රඟපාන්න කැමැති වුණාලු. කොහොමත් ශේෂාද්‍රි රිජෙක්ට් කරපු කැරැක්ටර් එක ඊගාවට දිනක්ෂිට ආව නිසයි ශිරාණි අම්මා ඒ යේජනාව දිනක්ෂිට ගෙනාවේ. ටෙලියෙ නම ‘වස්සාන සිහිනය’ දිනක්ෂි එහි මේන් රෝල් එක කළා. ටෙලිය ෆේමස් වුණා. ඇයට තව තව ආරාධනා එනකොට ඈ ඒ සියල්ල රිජෙක්ට් කරලා ඒ ලෙවල් එග්සෑම් එකට ලියලා වැඩිපුර අධ්‍යාපනයටත් යොමුවුණා.

එයින් අවුරුදු තුනකට විතර පස්සේ ප්‍රවීණ ටෙලි නිර්මාණකරු චාමර ජනරාජ් පීරිස් දිනක්ෂිට ‘පියවි’ ටෙලියට කතා කළා. ස්ක්‍රිප්ට් එක වෙනස් එකක් නිසා ඈ එයට ආසාවෙන් ඇග්‍රිමන්ට් සයින් කෙරුවා. ‘පියවි’ කියන්නේ යං ජෙනරේෂන් එක අතර මරුවට හිට් වෙච්ච ටෙලියක්. ඔන්න ඉතින් දිනක්ෂිට හෝගාලා ටෙලි චරිත පොකුරු ගණන් එන්න ගත්තා. ෆෑන්ස්ලා ගොඩක් ඇය වටා එකතු වුණා. තාත්තගේ ෆිල්ම් එකක හුඟක් චූටිම කාලේ පොඩි ඇක්ටිං එකක් කරලා තිබුණත් නිළියක වෙන හීනේ හිත කොනකවත් නොතිබුණු දිනක්ෂි ප්‍රියසාද් කියන ජනප්‍රිය තරුව අහම්බයකින් නිළියක් වුණේ එහෙමයිලු.
කොහොමද ඇය අද ඇවිදින් තියෙන දුර?

චිත්‍රපට 10කටත් වැඩිය ඈ රඟපාලා අවසන්. ටෙලි ගණන කියන්නත් මතක නැහැ. ඒ වගේම චරිතාංග දක්ෂ නිළියක වූ දිනක්ෂි සම්මානනීයයි.
ඒක එහෙම තමයි. දෛවය සමහර මිනිස්සුන්ට තිළිණ කරන සුපිරි අහම්බයන් සමහර විට හිතාගන්නත් බැහැ. ඔන්න ඕකයි කතාව.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

බයිසිකලේක දෙන්නෙක් ආවා! වෙඩි තිබ්බා! ගල්කිස්සේ අවුරුදු 19ක කොල්ලෙක් මැරුවා! මාරුවුණා! මෙන්න වෙඩි තිබ්බ CCTV දර්ශන! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව කියපු අනුරගේ ග්‍රීසියේ ආයෝජන කතාව ගැන CIDයට පැමිණිල්ලක්! වහාම පරීක්ෂණයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.