• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නව පනත යටතේ ක්‍රිකට් පරීක්ෂණය ඇරඹේ: චෝදනා බොරු වුණොත් මහින්දානන්ද හද්ද අමාරුවේ

June 21, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
නව පනත යටතේ ක්‍රිකට් පරීක්ෂණය ඇරඹේ: චෝදනා බොරු වුණොත් මහින්දානන්ද හද්ද අමාරුවේ
Share on WhatsAppShare on Facebook

2011 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඉකුත් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන්ම කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් වූ නව පනත යටතේ මෙම පරීක්ෂණය ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.

මෙම නව පනත යටතේ එකී විමර්ශන ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා නීතිපතිවරයාගෙන් ලබාගෙන ඇති උපදෙස්වලින් අනතුරුව මෙකී විමර්ශනය ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම පරීක්ෂණ කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෆොන්සේකා මහතා යටතේ ක්‍රියාත්මක බවද දැනගන්නට ඇති අතර පරීක්ෂණයේ අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත මුලින්ම ලබා දීමට සැලසුම් කර ඇති බවද පැවසේ.

කෙසේවෙතත් මෙම විමර්ශනයේ ඇති විශේෂත්වය වන්නේ නව පනත යටතේ මෙම පරීක්ෂණ සිදු කරන විට අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් කරන්නවුන් හට දඩුවම් ලබා දීමට හැකි පරිදි පනත සකස් කර තිබීමය.

ඒ අනුව යම් හෙයකින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කළ චෝදනාව අසත්‍ය බව ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවදානමක්ද මේ වන විට මතුව ඇත.

SendShareShare
Previous Post

DFCC රන්වරමෙන් හදිසි මුදල් අවශ්‍යතාවන්ට විසඳුම්

Next Post

මහින්ද චම්පිකට දුන් කෝල් එක… (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper