2011 පැවැති ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පළමු වරට විශාල හෙළිදරව්වක් සිදු කළේය.
මෙම පාවා දීමට හිටපු ක්‍රීඩකයන් සම්බන්ධ නැති බවත්, වෙනත් පාර්ශ්වයක් ඊට සම්බන්ධ බවත් අලුත්ගමගේ මහතා එහිදී කීය.










