මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුව වෙත බාර දී ඇති බව දැනගන්නට තිබේ.
පෞද්ගලික හේතු මත ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඒ මහතා තීන්දු කර ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා පෙරේදා (16) දිනයේදී මහබැංකු නිලධාරීන් කැදවා ආර්ථිකය ගොඩනැංවීම සදහා වහාම මහබැංකුවේ යෝජනා ඉදිරිපත් කරන ලෙස දැඩි දෝෂාරෝපණයක්ද එල්ල කළේය.










