• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ‘හොඳම අපනයනකරු’ ලෙසින් සුප්‍රකට PVH සමාගමේ සම්මානයට පාත්‍ර වෙයි! Sri Lanka Latest News

March 18, 2025
in Business
Reading Time: 2 mins read
A A
බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ‘හොඳම අපනයනකරු’ ලෙසින් සුප්‍රකට PVH සමාගමේ සම්මානයට පාත්‍ර වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රමුඛතම ඇඟඵම් නිෂ්පාදකයෙක් සහ අපනයනකරුවෙක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඇඟඵම් අපනයනය කිරීමේහි ලා දක්වා ඇති විශිෂ්ටත්වය වෙනුවෙන්, ගෝලීය විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන PVH සමාගම වෙතින් අඛණ්ඩවම තෙවන වරටත් ‘සමස්ත හොඳම අපනයනකරු‘ වශයෙන් සම්මානයට පාත්‍ර විය. Sri Lanka Latest News

PVH විසින් වාර්ෂිකව පවත්වනු ලබන අපනයනකරුවන්ගේ වැඩමුඵව පසුගියදා කොළඹදී පැවත්වුණු අතර බ්‍රැන්ඩික්ස් සමාගම එහිදී සියඵම දර්ශකවල ප්‍රමුඛස්ථානය අත්පත් කරගැනීමට සමත් විය. මෙහිදී ලියකියවිලි කාලවේලාවන් සම්බන්ධයෙන් දක්වන විනය, නිසි කාල සීමාව ඇතුළත භාණ්ඩ බාර දීම වැනි විවිධ අංශයන්ගෙන් ඉහළම තැනක රැඳී සිටීමට බ්‍රැන්ඩික්ස් සමාගමට හැකි විය. මෙම වැඩමුඵව PVH හි භාණ්ඩ ප්‍රවාහන සහකරු වන Maersk Lanka ආයතනයේදී පැවත්විණි.

Tommy Hilfiger සහ Calvin Klein වැනි ලෝකයේ ප්‍රමුඛතම සන්නාම හිමි මව් සමාගම වන ඡඪ්‍ය සහ එම සමාගමේ සහකරු වන Calvin Klein සමාගම වෙතින් ලැබූ මෙම ඇගයීම බ්‍රැන්ඩික්ස් සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් විශිෂ්ට අන්දමින් සපුරාලීම සඳහා දක්වන කැපවීම මනාව ප්‍රදර්ශනය කරන්නකි. බ්‍රැන්ඩික්ස් සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂක අෆාහ් අලි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “අපේ ක්ෂේත්‍රයේ සැපයුම් දාම ක්‍රියාවලිය ඉතා වේගවත්, අධි ක්‍රියාකාරී අංශයක්. මේ අභියෝගාත්මක කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා අපි නිතරම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් හොඳින් සිහියේ තබා ගෙන, එම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා නව්‍යකරණය සහ තිරසාර විසඳුම් සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට අපි කැප වී සිටිනවා. ගෝලීය දැවැන්තයෙක් වෙතින් ලැබෙන මෙම ඇගයීම තවදුරටත් අපිව දිරිමත් කරන ජයග්‍රහණයක්”.

වසර 50 කට අධික අත්දැකීම් ඇති බ්‍රැන්ඩික්ස් සමාගම ඇඟ``ඵම් නිෂ්පාදන සහ ඩිජිටල් විසඳුම් ක්ෂේත්‍රයෙහි ගෝලීය ප්‍රමුඛයෙක් වන අතර ලෝකයේ ජනප්‍රියතම සන්නාමවලට සිය සේවය සපයයි. බ්‍රැන්ඩික්ස් සමාගමේ සිරස් ඒකාබද්ධ සැපයුම් දාමය ශ්‍රී ලංකාව, ඉන්දියාව, හයිටි, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, බංගලාදේශය යන රටවල් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ. පාරිසරික සහ සමාජයීය තිරසාරත්වය පිළිබඳව කුතුහලයකින් සහ ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් ඇතිව ක්‍රියා කරන බ්‍රැන්ඩික්ස් සමාගම සදාචාරාත්මක නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ පළමු ස්ථාන රැසක් දිනා ඇති සමාගමකි. සිය අරමුණු හා සමපාත අරමුණූ ඇති හවුල්කරුවන් සමඟ ජීවිත කාලයක් පවතින සවිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ප්‍රමුඛතාවය දෙන බ්‍රැන්ඩික්ස් සමාගම සියඵ දෙනාටම සමෘද්ධිය ගෙනඑන සාර්ථක ඇඟ`ඵම් නිෂ්පාදනයට අඛණ්ඩවම කැප වී සිටී.

SendShareShare
Previous Post

සජිත් 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ පරිසර ප්‍රඥප්තියත් අරන් විවාදයට එක්වෙයි! පරිසරය-ගහකොළ-සතාසීපාවා ආරක්ෂා කරගනිමින් හරිත සංචාරක කර්මාන්තය දියුණු කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! අලින්ටත් දිගට හරහට වෙඩි තියලා මරන කාලෙක මාලිමා ආණ්ඩුව සජිත්ගේ යෝජනා ගැන බැලුවොත් නරකද? VIDEO I Sri Lanka Latest News

Next Post

යූ.ඇන්.පී. එකේ සභාපති වජිර බටලන්ද කොමිෂන් වාර්තාවට පක්ෂයි කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.