• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

එංගලන්තයේ Teesside University ශ්‍රී ලංකාවේ BMS CAMPUS සමග එක්වෙති! Sri Lanka Latest News

March 12, 2025
in Business
Reading Time: 4 mins read
A A
එංගලන්තයේ Teesside University ශ්‍රී ලංකාවේ BMS CAMPUS සමග එක්වෙති! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් රාජධානියේ (එංගලන්තයේ) ‘ටීස්සයිඩ් විශ්විවද්‍යාල (Teesside University) සහ ශ්‍රී ලංකාවේ ‘බීඑම්එස් කැම්පස්’ (BMS CAMPUS) උසස් අධ්‍යාපන ආයතනය අතර උපාධි පාඨමාලා පැවැත්වීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ සඳහා ගිවිසුම් අස්සන් කිරීම පසුගියදා දෙරටේ උසස් අධ්‍යාපන ආයතන දෙක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අතර සිදුකෙරිණි. ඉන් පසුව මෙම නව වැඩපිළිවෙළ එළිදැක්වීම සහ මාධ්‍යයට හෙළිකිරීම සඳහා සාකච්ඡාවක්ද පැවැත්විණි. Sri Lanka Latest News

මෙම නව උපාධි වැඩසටහන යටතේ මුලින්ම අනුක ජීවවිද්‍යාව සහ පිළිකා රෝග අධ්‍යයනය (Cancer and Molecular Diagnostics) පිළිබඳ එක් උපාධි වැඩසටහනක්ද, ඩිජිටල් පරිවර්තනය (Digital transformation) විෂයට අදාළව තවත් උපාධි වැඩසටහනක්ද පවැත්වෙනු ඇත. මෙහිදී ඒ සඳහා සහභාගි වන සිසුන්ට අදාළ උපාධි පිරිනමනු ලබන්නේ එංගලන්තයේ ටීස්සයිඩ් විශ්වවිද්‍යාලය මගිනි. ඒ අතරම මේ සඳහා අදාළ අධ්‍යාපනික වැඩසටහන් ශ්‍රී ලංකාවේ BMS CAMPUS විසින් මෙහෙයවනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ වසර 25ක ඉතිහාසයක් ඇති ප්‍රකට උසස් අධ්‍යාපන ආයතනයකි.

මෙම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් අධ්‍යාපන ආයතනයක් වන අතර, මෙහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට කීර්තිමත් ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා විසිනි.

BMS CAMPUS පසුගියදා ඔවුන්ගේ 25 වැනි රිදී ජයන්තිය සමරනු ලැබුවේය. මෙම උසස් අධ්‍යාපන ආයතනය මේ වනවිට විවිධ විෂයන් ගණනාවක් හරහා තම උපාධි වැඩසටහන් මෙහෙයවනු ලබයි. ඒ යටතේ සිසුන් දහස් ගණනකට උපාධි පිරිනැමීම සිදුකර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඇමැති නලින්ද පොරොන්දු කැඩුවා! හෙද නිලධාරීන් ආපහු වර්ජන සටනට ලෑස්ති වෙයි! ඊයේ පෙත්සමක් අත්සන්න කරන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

කන්තා දිනය ගැන ආණ්ඩුව මහඋජාරුවෙන් කතා කරලා උත්සව තියලා පැය 48ක්වත් ගියේ නෑ! මෙන්න සමූපකාරේ කාන්තා නිලධාරිනියන් පිරිසක්ම තිදරු මවක් ගස් බැඳලා ගහලා! දැන් බලමු කාන්තා දිනේදී කයිවාරු ගහපු බලධාරීන් මොකද්ද ගන්න පියවර කියලා බලමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.