• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමදාම රජ කරන්න බෑ! නවකයන්ට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ! Sri Lanka Latest News

March 11, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හැමදාම රජ කරන්න බෑ! නවකයන්ට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශ්ව කොඩිකාර දැන් ටෙලිවල නිතර රඟපාන්නේ නැහැලු. Sri Lanka Latest News
ඒ දවස්වල වාගේ හැම ටෙලියක්ම බාරගන්නෙත් නැහැලු. චරිත හරි හරියට තෝරලා බේරලා ගන්නේ කියලත් කතාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. චැට් ෂෝ එහෙමත් රිජෙක්ට් කරනවලු. මොකක්ද මේ හිටි අඩියේ වෙච්ච වෙනස. ඔහුටම කතා කරලා අහන්න හිතුණා.

ඉතින් විශ්ව මොකද මේ දවස්වල වැඩිපුර පේන්න නැත්තේ…?
පොඩි පොඩි වැඩ කිහිපයකටම සෙට් වෙලා ඉන්නවා. මම හිතන්නේ චුට්ටක් විතර මම බිසී.
මොනවද ඒ පොඩි පොඩි වැඩ?
පසුගිය කාලේ අජිත් ධර්මසූරියගේ ෆිල්ම් එකකට හිරවෙලා ඉඳලා ඒකේ වැඩ ඉවර කළා. එතකොට අපේ මිහිර සිරිතිලක නිර්මාණය කරන අලුත් ටෙලියක ෂූටිංවලට මේ දවස්වල ඉන්නේ මහනුවර. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙනතුරු අනෙක් වැඩ බාරගත්තේ නැහැ. ඔක්කොම බදාගත්තම ටිකක් කරදරයිනේ.
මිහිර සිරිතිලකගෙ ටෙලි නාර්මාණය මොකක්ද?
ඒක ටිකක් වෙනස් වැඩක්. ලස්සන කතාවක්. 1955 කාලය පසුබිම් වෙන ගමක කතාවක්. මම හිතන්නේ ඒ ටික දැනට ඇති. ටෙලියේ නම ‘වරකත’. වරකත කියන්නේ ‘පිරිසුදු චරිතයක් ඇති ගැහැනිය’ කියන එකයි. මෙගා ටෙලියක් නොවන එය කොටස් කිහිපයක කතාවක්. රසික රසිකාවන් එය ආසාවෙන් කුතුහලයෙන් වැලඳ ගන්න බව විශ්වාසයි.
මිහිර සිරිතිලක එදා ඉඳන්ම විශ්වගේ ටෙලි මිතුරා. චරිතය ලැබුණේ ඒ හින්දද?
අයියෝ කොහොමවත් නැහැ. ඔහු මට කිව්වේ මේ කැරැක්ටර් එකට හරියන මිනිහා උඹමයි, ඒ හින්දා මේක බාරගනින් කියලයි. කතාව වෙනස්. කොටස් කිහිපයයි. චරිතයත් පරණ කාලේ මීට අවුරුදු හැත්තෑ ගානකට එහා ගිය එකක්. ඒ හින්දා මාර ආසාවකින් තමයි කළේ. ඔහුට ස්තුති කරනවා ඒ චරිතය මට දුන්නට.
ටෙලි නාට්‍ය තෝරනවා බේරනවා කියලත් ආරංචියි?
ඔව්. ආපු දවස්වල නමක් හදාගන්න වුවමනා කාලේ අපට ඒක කරන්න බැහැනේ. දැන් අපි ඇවිදින් අවුරුදු ගානක්. ඒ නිසා සමහර අවස්ථාවල එහෙම කරන්න වෙනවා. අනෙක අපි හැම එකම බාරගත්තම ෆීල්ඩ් එකට එන නවකයන්ට මොකද වෙන්නේ. එයාලා ගැනත් හිතන්න ඕනේ නේද?
හැමදාම අපි රඟපාන්න ඕනේ කියලා නියමයක් නැහැ. අලුතෙන් එන අයට තැනක් හදාගන්න අපි ටිකක් පැත්තකට වෙන්න ඕනේ. මගේ ගුරුවරයා ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා. හැමදාම අපි මේ ෆීල්ඩ් එකේ රජ කරගෙන ඉන්න හොඳ නැහැ. නවකයන්ට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ. මගේ තාත්තා පවා ඒක නිතරම කියන දෙයක්. අනෙක කපල් චරිත, පෙම්වතාගේ චරිත කොයි තරම් නම් රඟපෑවා කියලද?
පෙම්වතාගේ චරිතයට ආයුබෝවන්. එහෙමද විශ්ව?
එහෙමමත් නෙවෙයි. සීමාවක් තුළ ඉඳගෙන චරිත තෝරාගැනීමක් කරනවා. අනෙක වැඩ ගොඩක ඉන්න එක මට ටිකක් අපහසුයි.
දරු පවුල බලන්න ඔස්ටේ්‍රලියාවට යන්නත් ඕනනේ නේද?
ඒකනේ. ඒකට විශේෂයෙන්ම කාලය වෙන්කරනවා. ගිය අවුරුද්දේ තමයි එරන්දියි මගෙ දරුවො දෙන්නයි එහෙ පදිංචියට ගියේ. පුළුවන් හැම වෙලාවකම මම එයාලා එක්ක කාලය ගතකරන්න යනවා.
වැඩ ගොඩක් බාර නොගෙන ඉන්න ඒකත් හේතුවක් වෙන්න ඇති?
බාරගන්න වැඩ සහ කාලය මම හරියටම කළමනාකරණය කරනවා. කොහොමත් පවුල කියන විෂය මගේ චරිතයෙ පළමු තැන.
කොහොමත් සෙට් එකේදිත් විශ්ව සුහද චරිතයක්?
ඔව්. ෆීල්ඩ් එකේදි නම කැත කරගන්න මම හරිම අකැමැතියි. කා එක්කත් යාළුයි. වෙලාවට වැඩ. අවශ්‍ය නම් විතරයි එතැන ඉන්නේ. අන්න එච්චරයි.
චැට් ෂෝ ගැනත් කතා කරමු ටිකක්?
ආරාධනා රිජෙක්ට් කරන්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කාලය මදිකම නිසා වෙනසක් කරන්න සිද්ධ වෙන අවස්ථා එනවා. බොහොම සුහදව ඒක නිරාකරණය කරගන්නවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෙසෙල් කැන් කරේ තියන් පාරේ දුවන ඩිනක්ෂි! Sri Lanka Latest News

Next Post

බලේ තියෙන කොට මොළේ නෑ! මොළේ එනකොට බලේ නෑ! ඔන්න බලයෙන් පිස්සු වැටුණු එවුන්ට මේවා හොඳ පාඩම්!  I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.