• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

160ට දෙනවා කියපු තෙල් කෝ? අඩු කරනවා කියපු ලයිට් බිල කෝ? එදා රටම එකපාර කළුවර වුණේ කොහොමද? එදා අයින් කරනවා කියපු තෙල් මිල සූත්‍රය අයින් කරන්නේ නැත්තේ ඇයි? 2028 ණය ගෙවන්නේ කොහොමද? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න 5ක් අහයි! බලමු දැන් ආණ්ඩුව දෙන උත්තරේ මොකද්ද කියලා! VIDEO I Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පාර්ලිමේන්තුවේ දී රටේ බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අනාවරණයක් කර ඒ සදහා බලශක්ති ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් පිළිතුරු අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

අඩු කරනවා කිව්ව තෙල් මිල අඩු නොකරන්නේ ඇයි ?

ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් තෙල් මිල සෑහෙන ප්‍රමාණයකින් අඩු කරනවා සහ ඒ සදහා හේතු ඉදිරිපත් කළ බවත් වත්මන් ජනාධිපතිවරයා පවා තෙල්වලට රුපියල් 50ක බද්දක් සහ තවත් බදු ඇති බවට පැවසූ බවත් තෙල් සංස්ථාව ණය නැති බව පැවසූ බවත් මේ බදු සියල්ල ඉවත් කර සහන මිලට තෙල් f-දනවා කිව්වත් එම පොරොන්දුව ඉටු නොවූ බවත් ජනතාව එය ඉටු වනතුරු අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම පොරොන්දුව ඉටු නොකරන්නේ හේතුව සහ ගැටලුව දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා ස්ථිර පිළිතුරක් අවශ්‍ය බවත් පැවසීය.

විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන්නේ කවදාද?

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා වේදිකාවේ නැග විදුලි බිල අඩු කරන බවත් 9000 බිල 6000 දක්වාත් 3000 බිල 2000 දක්වාත් අඩු කරන බව පැවසූ බවත් 20%කින් පවා විදුලි බිල අඩු කළේ මහජන උපයෝගීතා කොමිසම හරහා සිවිල් ප්‍රජාව ජනතාව කළ යෝජනා සහ ඉදිරිපත් කිරීම් නිසා අඩු කිරීමට සිදු වූ බවත් එම නිසා ඉතිරි 13% අඩු නොකිරීමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එදා විදුලි බිල අඩු කරන්න කියද්දි මාස 6කට විදුලි බිල අඩු නොකරන බව පැවසූ බවත් මහජන උපයෝගීතා කොමිසම තීන්දුව දුන් පසු මහා භාණ්ඩාගාරයෙන් අහන්න ඕන වැනි කතා කියූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇත්තටම එදා විදුලි බලය ඇන හිටි හේතුව කවරේද?

මුළු රටම බලශක්ති අර්බුධයකට යාම ගැන විවාදයක් පවා ඇති වූ බවත් වදුරෙක් නිසා රිලවෙක් නිසා හෝ සූර්ය බලශක්තිය නිසා සිදු වූ බවට පැවසූ බවත් ජාත්‍යන්තර ලෝකයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කියා සිටියේ නම් වදුරෙක් නිසා මුළු රටේම විදුලි පද්ධතිය කඩා වැටුණු බවත් මේ නිසා සෘජු විදේශ ආයෝජනවලට සිදුවන දේ ගැන රජයට අදහසක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ යන විදිහට ගියොත් නම් 2028 ණය ගෙවන්නේ කොහොමද?

රටේ යම් කිසි ගැටලුවක් උද්ගත වන විට පැහැදිලි විනිවිදභාවයෙන් යුත් පිළිතුරු සැපයීමට බලශක්ති ඇමතිවරයා බැදී සිටින බවත් එය සිදු නොවන විට රටේම ජනතාව ඇතුළු කර්මාන්ත පද්ධතියම ඇන හිටින බවත් රට අපේක්ෂා කරන ආර්ථික සංවර්ධන ඉලක්ක කරා යන්න අවශ්‍ය සෘජු විදේශ ආයෝජනවලටත් සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් 2028 ණය නැවත ගෙවන්න නම් ආර්ථික සංවර්ධන ඉලක්කයක් කරා යා යුතු බවත් මේ සියල්ල සම්පූර්ණ කර ගත නොහැකි වුවහොත් බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එදා වැරදියි කියූ තෙල් මිල සූත්‍රය අද ආණ්ඩුව වෙනස් නොකරන්නේ ඇයි ?

මේ නිර්මාණය වී තිබෙන මිල සූත්‍ර වැරදි බවට දේශපාලන වේදිකාවේ කිව්වත් එය අද වන විට රජය අනුමත කරන තැනට පැමිණ ඇති බවත් අයිඑම්එෆ් එක කියන පදයටද නටන්නේ කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

අද උදේම ස්කූල් වෑන් එකක් ගහක හැප්පිලා ලොකු ඇක්සිඩන්ට් එකක්! ළමයි 14ක් රෝහලේ! Sri Lanka Latest News

Next Post

අමතක කරන්න එපා – ආයෙමත් මතක් කරගන්න! “මහ බැංකු මහා කොල්ලය” ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.