• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සීරියස් විදියට හිතන පතන හුරතල් කෙල්ල – නෙත්මි රොෂෙල්! Sri Lanka Latest News

March 2, 2025
in Heart
Reading Time: 3 mins read
A A
සීරියස් විදියට හිතන පතන හුරතල් කෙල්ල – නෙත්මි රොෂෙල්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සතියේ දවස්වලට රෑ අටහමාරට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘පාරාදීසය’ ටෙලියේ පාරමීගේ කැරැක්ටර් එකට හැමෝම වාගේ ආදරය කරනවා.
පාරමී අහිංසකයි ඒ වගේම ඈ සරල සුන්දර චරිතයක්. පාරමීට රඟපාන රොෂෙලුත් එහෙමයි. ඇත්තම ජීවිතය තුළත් එයා අහිංසක චරිතයක්. මේ ලියන්න යන්නේ ඒ රොෂෙල් ගැන පුංචි පුංචි රසවත් විස්තර ටිකක්. විස්තර කිව්වට නියම භාෂාවෙන් කියනවා නම් ඕපාදූප ටිකක්. Sri Lanka Latest News

රොෂෙල්ගේ සම්පූර්ණ නම නම් ඉතින් කවුරුත් දන්නවා. මොකද එයාගේ ව්ලොග් බලන කවුරුත් එයා ගැන අටුවා ටීකා සේරම දන්නවා. ඒත් ඉතින් මේ කතන්දරයටත් ඒ ටික සටහන් වුණාට අවුලක් නැහැනේ. ඒ හින්දා කියන්නම්, රොෂෙල්ගේ සම්පූර්ණ නම නෙත්මි ඉෂේකා රොෂෙල් රොජර්ස්. ඉස්කෝලේ යනකොට කවුරුත් ඇයව ඇමතුවේ නෙත්මි කියලා. ටෙලිවලට ආවට පස්සේ නෙත්මි කියන නම අමතකව යන තරමට ටෙලි කලාවේ කවුරුත් ඇයට රොෂෙල් කියන්න ගත්තා. ඇයට මනාප රසික රසිකාවියොත් ඇය ගැන කතා කරන්නෙත් ඇයව අමතන්නෙත් රොෂෙල් කියලයි. නෙත්මි – රොෂෙල් නම් දෙක ඒ විදියට හුවමාරු වෙනකොට ‘ඉෂේකා’ කියන නමත් එක්ක වාසගමත් යටපත් වුණා. දැන් එයා නෙත්මි රොෂෙල්. එහෙමත් නැත්නම් රොෂෙල්. ඒ හින්දා අපිත් මේ බෝනික්කියක් වාගේ ලස්සන නිළියට රොෂෙල් කියමු.

රොෂෙල් පුංචි දරුවන්ට හුඟක් ආදරය කරන කෙනෙක්. බොහෝ විට ඈ ඇගේ උපන් දිනේ සමරන්නෙත් ළමා නිවාසවල ඉන්න අහිංසක පොඩි දරුවොත් එක්කයි. ලෝක ළමා දිනයටත් එහෙමයි. දඟ වයසෙ පුංචි දරුවොත් එක්ක එකට ඉඳගෙන එයත් ළමා වයසට ගිහින් ළමා දිනය සමරනවාලු.
ටෙලිවල රඟපෑවට ෆිල්ම් එකක රඟපාන්න රොෂෙල්ගේ හිතේ තද ඇල්මක් තිබුණාය කියලයි කියන්නේ. කම්බිලි ෆිල්ම් එකේ සමාධිගේ චරිතය ඇගේ ජීවිතයේ ලොකු හීනයක් හැබෑ වීමක් කියලා නිතරම ඈ කියන කතාවක්. ඒ වගේම කම්බිලි එකේ සමාධිට හිතුවට වැඩිය ප්‍රතිචාර ලැබුණලු. කම්බිලි එක තිරගත වෙන්න ගත්ත දා ඉඳන්ම මග තොටදී කිහිප වතාවක්ම.

‘කම්බිලි’ ෆිල්ම් එකේ සමාධි නේද?’ කියලා රසික රසිකාවියෝ ඇගේ ළඟට ඇවිදින් අහනකොට ඇයට දැනුණ සතුටට අහිංසක ආඩම්බරයට ඉමක් කොනක් තිබුණෙ නැති තරම්ලු.

රොෂෙල්ට පෙම්වතක් ඉන්නවද?
හැමෝම ඇගෙන් අහන ප්‍රශ්නයක්ලු ඒක.

‘ආදරය කියන සිතුවිල්ලට හැඟීමට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ආදරය කියන එක මට හැමෝගෙන්ම ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඒ අතර සුවිශේෂයි. ඔය හැම ආදරයකටම මැදිවෙලා ඉන්න මම තවමත් පෙම්වතකුගේ විශේෂ ආදරයකට මැදිවෙන්න හිතලා නැහැ. ඒකට සූදානමකුත් තවම මගේ හිතේ නැහැ. ඒක හොඳට හිතලා බලලා ගන්න ඕනේ තීරණයක්. ඒ නිසා කාලයට ඉඩ දීලා බලන් ඉමු.

ලස්සනට හිනාවෙලා රොෂෙල් එහෙම කියන්නේ හරිම නිහතමානීවලු. දඟකාර සැහැල්ලු චරිත රඟපෑවට රොෂෙල් කියන්නේ බොහෝ විට ටිකක් සීරියස්වත් හිතන කෙනෙක්. ඈ කියන්නේ ගැහැනු ළමයෙක් වුණාම හැම දේටම කලින් ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕනලු. තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනගාගන්න ඕනලු. ඒ වගේම තීරණයක් ගන්න කලින් එක පාරක් නෙවෙයි දෙතුන් වතාවක් හිතන්න ඕනලු. යම් තීරණයක් අරගෙන පසුතැවෙනවට වඩා ඒක හොඳයිලු.

‘කොහොමද ඒක…?’
හුරතලේ දඟ මල්ලක් තාලෙට ඉන්න මේ ලස්සන නිළි තාරකාව ඒ තරම් සීරියස් විදියට හිතනවා කියලා කාටද කියන්න පුළුවන්.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හරිනි සහ විමල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලනී ටිකක් වැඩිද මන්දා! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.