• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවි කූඩුවේදී සංජීව මරලා දවස් 10යි! පිස්තෝලය ගෙනා සෙව්වන්දි තාම නෑ! Sri Lanka Latest News

March 1, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? රටම ගැස්සුණු උසාවියෙ වෙඩි හඬ දිගේ ‘මව්රට’ කරන විශේෂ හෙළිදරව්ව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා කොළඹ අලුත්කඩේ අධිකරණය තුළදී විත්ති කූඩුවේ සිටියදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවකු බවට සැක කරන ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩිතැබීමට නීතිඥ වෙසින් සිටි සැකකරුට පිස්තෝලය ලබාදී පලාගිය ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සෙවීමට පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශද රට පුරා සිදුකරගෙන යන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. Sri Lanka Latest News

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේ පොලිස් කණ්ඩායම් ගණනාවක් සිදුකරගෙන යන අදාළ මෙහෙයුම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ණය යටතේ ක්‍රියාත්මක කර ඇති බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා සවස වනතෙක්ම ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් පසුගිය සති අන්තය වනවිට සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බවත්, මිද්දෙණිය ප්‍රදේශයේදී සිදුවූ පාතාල ඝාතන සිද්ධියකට අදාළව සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්ය.

මේ අතර, මේ වනවිට පමුණුගම වෙරළට ගෙනගොස් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පමුණුගම පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

අලුත්කඩේ සිද්ධියට අදාළව බන්ධනාගාර මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කොට බන්ධනාගාර නිලධාරීන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවැසීය.

මේ අතර, ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය පිළිබඳ රහසිගත තොරතුරක් ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රාජ්‍ය අංශය ලක්ෂ 2කින් බහී! වැඩිම කෘෂිකර්මය පැත්තෙන්! Sri Lanka Latest News

Next Post

මෙන්න අහගන්න.. මෙන්න දැනගන්න..! ඇස් උඩ යන හෙළිදරව්වක්..! ආණ්ඩුවක් නිල වශයෙන් ජාවාරමක් කරන හැටි..! ඒ මදිවාට දෙන උත්තරත් බලන්න..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.