කාන්තාවන් නිල වශයෙන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් විදෙස්ගත කරවන ජාවාරමක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය විය.Sri Lanka Latest News
එහිදී විගණකාධිපතිවරයා ඇතුලු කෝප් කමිටු සාමාජිකයන් විසින් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීමවලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිළිතුරු දුන්නේ මෙසෙිය.










