• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ප්‍රයිම් සමූහය Prime Grand – Ward Place ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම සමරය

June 14, 2020
in Business
Reading Time: 1 min read
A A
ප්‍රයිම් සමූහය Prime Grand – Ward Place  ගොඩනැගිලි ව්‍යුහය නිම කිරීම සමරය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Placeහි මහල් 37කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද RestartSL ක්‍රියාපටිපාටියට අනුකූලව නැවත ආරම්භ කර තිබේ.

රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා ස්වකීය කැපීපෙනෙන දායකත්වය ලබා දෙන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, 2019 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Condominium Project) වෙනුවෙන් Asia PropertyGuru සම්මානයෙන් පිදුම් ලැබූ ‘Prime Grand’ සමගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.

2020 මාර්තු 11 දින “Prime Grand, Ward Place” ව්‍යාපෘතියේ 37 වන මහල දක්වා ගොඩනැගිලි ව්‍යුහය (Super Structure) නිම කිරීමේ කටයුතු උත්සවාකාරයෙන් පැවත්විණි. එය ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා, සම සභාපති සඳමිණි පෙරේරා මහත්මිය, මාගා ඉංජිනේරු සභාපති කපිතාන් එම්.ජී. කුලරත්න, DG5 සභාපති සුරංජිත් ද සිල්වා මහතා, CSECහි කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් ප්‍රනාන්දු මහතා සහ VForm Consultantsහි කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතා ඇතුළු මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්වකරුවන් හා පාරිභෝගිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව ICBT විශ්වවිද්‍යාල අන්තර්ජාල විදේශ විනිමය ගෙවීම් බලගන්වයි

Next Post

අපරාධ රැල්ලයි කැලෑ නීතියයි රජ කරනවා… (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.