කොළඹදී සාමකාමී උද්ඝෝෂණයක් සිදු කළ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව පොලිසිය දියත් කළ නින්දිත සහ අමානුෂික ප්‍රහාරය තමන් දැඩිව හෙළා දෙකින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අදහස් ප්‍රකාශ කිරීමට, උද්ඝෝෂණ කිරීමට සෑම පුරවැසියකුටම අයිතියක් තිබෙන බවත්, ආණ්ඩුව එම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බවත්ය.










