• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට වැඩ කරපු කලාකරුවන් සෙට් එකකට තනතුරු හම්බවෙයි! I Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ආණ්ඩුවට වැඩ කරපු කලාකරුවන් සෙට් එකකට තනතුරු හම්බවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනුමණ්ඩලවලට සභාපතිවරු පත්කොට තිබේ.Sri Lanka Latest News

එහිදී පසුගිය මැතිවරණවලදී මාලිමාවට සහාය දැක්වූ කලාකරුවන් රැසකට තනතුරු සහ සාමාජිකත්වය ලබා දීමට පියවර ගෙන ඇත.

සෙනේශ් බණ්ඩාර, නදීක ගුරුගේ, කමල් පෙරේරා, ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රගීත් රත්නායක, සුනිල් කොස්තා, රවිබන්දු විද්‍යාපති, කපිල එම් ගමගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, චමිලා පීරිස් ඒ අතර වෙති.

✒ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය

01. සභාපති – කමල් පෙරේරා මහතා

02. උප සභාපති – මධුභාෂීණි දිසානායක මහත්මිය

03. සාමාජික – නන්දන වීරසිංහ මහතා

04. සාමාජික – දික්වැල්ලේ කමල් මහතා

05. සාමාජික – සුනිල් දෑරංගල මහතා

06. සාමාජික – ආචාර්ය චම්පා එස් . ද සිල්වා මහත්මිය

07. සාමාජික – දේවි ගාල්ලගේ මහතා

08. සාමාජික – මාලතී කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය

09. සාමාජික – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල මහතා

10. සාමාජික – රවී රත්නවේල් මහතා

11. සාමාජික – සිරාජ් මෂූර් මහතා

12. සාමාජික – ආචාර්ය සෂිකලා අස්සැල්ල මහත්මිය

13. සාමාජික – ආචාර්ය සාමිනාදන් විමල් මහතා

✒ජාතික නාට්‍ය අනුමණ්ඩලය

01. සභාපති – ජ්‍යෙ. කථි. ප්‍රසන්නජිත් අබේසූරිය මහතා

02. උප සභාපති – ජ්‍යෙ. කථි. ප්‍රියංකර රත්නායක මහතා

03. සාමාජික – මහාචාර්ය ජයශංඛර් මහතා

04. සාමාජික – මහාචාර්ය සුනන්ද මහේන්‍ද්‍ර මහතා

05. සාමාජික – පාලිත ලොකුපෝතාගම මහතා

06. සාමාජික – කථිකාචාර්ය පූජිත ද මැල් මහතා

07. සාමාජික – චමිලා පිරීස් මහත්මිය

08. සාමාජික – මුනියන්ඩි කාලිදාස් මහතා

09. සාමාජික – ආචාර්ය තරංග දන්දෙණිය මහතා

10. සාමාජික – ඩබ්.එම්. තුසිතා ජයසුන්දර මහත්මිය

11. සාමාජික – ලලිත් රාජපක්ෂ මහතා

12. සාමාජික – සංගීතවේදී ශාන්ත පිරීස් මහතා

13. සාමාජික – මංගල ප්‍රනාන්දු මහතා

SendShareShare
Previous Post

ජේසුස්වහන්සේ ජීවමානයි! මේ හතර දෙනා දැන් නැහැ! Sri Lanka Latest News

Next Post

ගොවියා වී අස්වැන්න නෙළන්න පටන් අරන්! නැගෙනහිර ගොයම් කපලත් ඉවරයි! තවමත් ආණ්ඩුව සහතික මිල නියම කරලා නෑ! එදා මේ අය කුඹුරුවලට බැහැලා දීපු පොරටෝක් කොහොමද? ඒ මදිවාට වී ගන්න බිලියන 5ක් වෙන් කළා කිව්වත් වී අලෙවි මණ්ඩලය භාණ්ඩාගාරයෙන් ඒ මුදල් තවම ඉල්ලලා නෑ! මාලිමා ආණ්ඩුවත් ෆේල්! සජිත් කුරුණෑගලින් සටන පටන් ගනී!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

Load More
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

අද වන විට අනාරක්ෂිත වූ අවදානම් වූ අතිභයංකාර අභියෝගවලට මුහුණ දෙන අප රටේ ජනතාව ඒ අභියෝගවලින් බේරා ගෙන ඒවායින් ජයග්‍රහණය...

Read more
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.