• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට වැරදුණා! ඒක මගේ වැරැද්දක්! හැබැයි මේ වැරැද්ද උලුප්පලා දක්වන්නේ රනිල් ළඟ ඉන්න දෙන්නෙක්! ඒ දෙන්නාව මම ළඟදීම නම් කරලාම කියනවා! එක්කෙනෙක් බලන්නේ ලේකම් වෙන්න! අනෙක් කෙනා බලන්නේ නායකයා වෙන්න! මේ අය සජබයයි-එජාපයයි එකතු වෙන්න දෙන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඊයේ පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවකදී තමා කළ ප්‍රකාශයක් නිවැරදි කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක අද කටයුතු කළේය.Sri Lanka Latest News

ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙම නිවැරදි කිරීම සිදුකළේය.

ඊයේ පැවැත්වූ අදාළ ජනමාධ්‍ය හමුවේදී තමා කළ ප්‍රකාශයකින්, එක්සත් ජාතික පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමා බවට හැඟවෙන අදහසක් සමාජගතවී ඇති බව ප්‍රකාශ කළ එජාප නියෝජ්‍ය නායකයා පෙන්වාදුන්නේ, තමා එහිදී අදහස් කළේ එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් පසුව එම පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමා බවයි.

පෙර දින වැරදි ලෙස සමජගතවූ ප්‍රකාශය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහට සිය කණගාටුව පළකරන බවද රවී කරුණානායක සඳහන් කළේය.

මෙවැනි අදහස් වැරදි ලෙස සමාජගත කිරීමට එජාපයේ කිහිපදෙනකු සිතාමතාම කටයුතු කරන බව පෙන්වාදුන් එජාප නියෝජ්‍ය නායකයා, පක්ෂ නායකයාව අසීරුතාවට පත්කරන එම පුද්ගලයන්ව නුදුරේදීම අනාවරණය කරන බවද ප්‍රකාශ කළේය.

රනිල්ගේ වන්දිභට්ටයෝ දෙන්නෙක් තුන්දෙනෙක් මේ පක්ෂ දෙක එකතු වෙන්න දෙන්නෙ නෑ! නූල් සූත්තර වැඩ කරලා පක්ෂ දෙකක් එකතු කරන්න බෑ! මේක අපි නවත්තමු! එජාපයේ රවී එජාපයේ ඉන්න වන්දිභට්ටයෝ ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

සැබෑ නොවුණු බොලිවුඩ් මංගල හීන! Sri Lanka Latest News

Next Post

ජේසුස්වහන්සේ ජීවමානයි! මේ හතර දෙනා දැන් නැහැ! Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper