රනිල්ගේ වන්දිභට්ටයෝ දෙන්නෙක් තුන්දෙනෙක් මේ පක්ෂ දෙක එකතු වෙන්න දෙන්නෙ නෑ! නූල් සූත්තර වැඩ කරලා පක්ෂ දෙකක් එකතු කරන්න බෑ! මේක අපි නවත්තමු! එජාපයේ රවී එජාපයේ ඉන්න වන්දිභට්ටයෝ ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීම කඩාකප්පල් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ළඟ සිටින කිහිප දෙනකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. Sri Lanka Latest News