• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සටන් දිනන හැටි මහින්ද කලාකරුවන්ට කියා දෙයි

June 9, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සටන් දිනන හැටි මහින්ද කලාකරුවන්ට කියා දෙයි
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්‍රය නියෝජනය කරන සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ (09) විජේරාමයේ පිහිටි නිල නිවසේ දී පැවැත්විණි.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාවන් පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරිණි.

වසංගත තත්ත්වය හමුවේ කැමරා, සංගීත, චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍යය යනාදී කලා ක්ෂේත්‍රයේ සියලුම අංශවල කලා ශිල්පීන් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී කලාකරුවන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

සංගීත සංදර්ශන, ටෙලි නාට්‍ය රූගත කිරීම්, වේදිකා නාට්‍ය වේදිකාගත කිරීම වැනි සියලුම කලා කටයුතු අතරමඟ නැවතී ඇති පසුබිමක කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික පසුබෑම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කෙරිණි.

තනි තනිව සටන් කිරීමෙන් අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාවක් නැති බවත් ඒ ඒ අංශ නියෝජනය කරන පිරිස් වෘත්තීය සංගම් ලෙස එක්ව කටයුතු කිරීම මඟින් අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාව ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කලාකරුවන් සමඟ සදහන් කළේය.

මෙම අවස්ථාවට කලාකරුවන් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ටවර්හෝල් රඟහල පදනමේ සභාපති ඩග්ලස් සිරිවර්ධන, ප්‍රවීන ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක, ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු, භාතිය ජයකොඩි, ඇතුළු පිරිසක් ද තොරතුරු හා ජනමාධ්‍ය උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

SendShareShare
Previous Post

කොළඹට ඉල්ලන අයගේ නොම්මරේ දැනගන්න ආසද

Next Post

සෙල්ලම් පිස්තෝලයක් පෙන්නා මහදවල් ජාතික රෝහලෙන් ලක්ෂ 70ක් කොල්ල කාලා

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.