• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට පස්සේ සන්ධාන නෑ! පුංචි ඡන්දෙට විමල් තනිවම යන්න තීන්දු කරයි! අද අලුත් පක්ෂ කාර්යාලයත් බත්තරමුල්ලේ විවෘත කරයි! I Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මීට පස්සේ සන්ධාන නෑ! පුංචි ඡන්දෙට විමල් තනිවම යන්න තීන්දු කරයි! අද අලුත් පක්ෂ කාර්යාලයත් බත්තරමුල්ලේ විවෘත කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය මහමැතිවරණයට තරග නොකළ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

ඒ, කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනි පක්ෂයක් ලෙස එළඹෙණ පළාත් පාලන මැතිවරණයට තරග වැදීමටය.

පසුගිය ජනාධිපතිවරණයේදී විමල් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සර්වජන බලය යටතේ තරග වැදුණු දිලිත් ජයවීරට සහාය දැක්වීමට කටයුතු කළද ජනාධිපතිවරණ පරාජයෙන් පසු විමල් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත. එහිදී ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් මින් ඉදිරියට කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වීමට කටයුතු කරන්නේ නැතැයි කියාය.

ඒ අනුව විමල් මෙවර සූදානමින් සිටින්නේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් ලෙස තනිවම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන් සියයක් හෝ පළාත් පාලන ආයතනවලට ඇතුල් කරගැනීමටය.

ඒ හරහා විමල්ගේ සැලසුම වී ඇත්තේ පක්ෂයක් ලෙස බිම් මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කරගෙන දිගු දේශපාලන ගමනක් යෑමටය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නව ප්‍රධාන කාර්යාලය සහ දේශපාලන,සංස්කෘතික මූලස්ථානය අද (19) බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සුබ මොහොතින් විවෘත කොට ජනගත කරන ලදි.

සුබ මොහොතින් විවෘත කෙරුණු නව මූලස්ථානයට පිවිසීමෙන් පසු ආගමික වතාවත් සිදුකල අතර පැමිණි සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් ආශිර්වාදය සිදුකලේය. සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපානන්, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහලේකම් බෙංගමුවේ නාලක හිමියන්. කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අංශ ප්‍රධානී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් මෙහිදී කෙටි අනුශාසන සිදුකරන ලදී.

මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ නායකයින්, දේශපාලනඥයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පක්ෂයට හිතැති සහෘදයෝ රාශියක් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය.

සුබ මොහොතින් විවෘත කරන ලද නව ප්‍රධාන කාර්යාලය ඉදිරියේදි ජාතික නිදහස් පෙරමුණේ සියලු දේශපාලන සහ සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණය සඳහා යොදා ගැනීමට නියමිතය.

SendShareShare
Previous Post

මහබැංකු-පාස්පෝට්-ගෑස්-වාහන-ඉඩම්-රට රස්සා හොරු ඔක්කොම තවම එළියේ මල්ලී…! I Sri Lanka Latest News

Next Post

නෝටි ෆෝටිද? ඉක්මනට මේ ලිපිය කියවන්න! Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.