• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු-පාස්පෝට්-ගෑස්-වාහන-ඉඩම්-රට රස්සා හොරු ඔක්කොම තවම එළියේ මල්ලී…! I Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිස් මුරපොළක් මුරකරුවෙක් CCTV කැමරා 60ක් තිබියදී රත්නපුරේ මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී! ලක්ෂ ගාණක සල්ලි අරන් ගිහින්!
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කියමනක් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ‘උන් ඔක්කොම යාළුවො මල්ලි’ යන්නය.Sri Lanka Latest News

එය ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූයේ තට්ටු මාරු ක්‍රමයට පැවැති රජයන් සියල්ලම පසුගිය ආණ්ඩුවල හොරු අල්ලන බව ප්‍රකාශ කොට බලය ලබාගත්තත්, බලය ලබාගැනීමෙන් පසු ඒ සියල්ල අමතක කර දමා ඔවුන් චෝදනා කළ හොරුන් සමගම අත්වැල් බැඳගෙන ආණ්ඩු කිරීමට කටයුතු කිරීම නිසාය.

මේ නිසා පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට බලය දුන්නේ ඒ හොරුන් අල්ලා හිරේ දමන බවට මාලිමාවේ ප්‍රධානීන් රටට දුන් පොරොන්දුව නිසාය.
නමුත් කනගාටුවට කරුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම හොරු බව කියමින් තම ආණ්ඩුවක් බලයට පත්වූ සැණින් එම හොරුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස මාලිමාවේ ප්‍රධානීන් විපක්ෂයේ සිටියදී අවධාරණය කළද මෙතෙක් පසුගිය ආණ්ඩුවේ බරපතළ චෝදනා එල්ල වූ කිසිවකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කොට ඇති බවක් දැකගන්නට නොමැති වීමය.

විශේෂයෙන්ම 2015 -2019 යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ කුප්‍රකට බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් ඇල්ලීම කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉකුත් ආණ්ඩු සමයේ ගෙවුණු වසර දෙකක පමණ කාලය තුළ සිදුව ඇතැයි කියන බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ වගකිව යුතු කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

උදාහරණයක් ලෙස ඉකුත් ආණ්ඩු සමයේ සිදුවූ විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචාව, ඉඩම් අත්පත් කරගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා, විදෙස් රැකියාවන්ට පුද්ගලයන් යවන බව දැනුම් දී කෝටි ගණන් මුදල් උපයා ඇති බවට එල්ල වී ඇති චෝදනා, ගෑස් ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ චෝදනා සහ විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන චෝදනාවන්ට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ඒ අනුව විපක්ෂයේ සිටියදී කී පරිදි මෙම දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් මහජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

SendShareShare
Previous Post

අනුර ජනාධිපති වුණාට පස්සෙත් බදු නොගෙවා නොවැම්බරයෙත් පොල්තෙල් ගෙනැල්ලා!  I Sri Lanka Latest News

Next Post

මීට පස්සේ සන්ධාන නෑ! පුංචි ඡන්දෙට විමල් තනිවම යන්න තීන්දු කරයි! අද අලුත් පක්ෂ කාර්යාලයත් බත්තරමුල්ලේ විවෘත කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.