• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුද්දේ CTB එකට බස් 500ක් ගේද්දී හිටපු ඇමැතිගේ කටවචනෙට කෝටි 300ක් වැඩිපුර ගෙවලා! විගණන වාර්තාවෙන් හොර ඔක්කොම අල්ලයි! අලුත් ආණ්ඩුව මේවත් ක්ලීන් කළොත් හොඳයි! I Sri Lanka Latest News

January 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වැඩ කරන වෙලාවේ CTB බස් එකක් අරන් රනිල්ට සුබ පතන්න ආ හොරණ ඩිපෝ කළමනාකරුයි තවත් 5 දෙනෙකුයි ගෙදර යවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.Sri Lanka Latest News

ඉන්දීය ණය නියම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජයට ලැබුණු ණය මුදලින් ඉතිරිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20 උපයෝගි කරගෙන ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 500ක් එක් කිරීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අමාත්‍යවරයාගේ වාචික උපදෙස් මත වෙනස් කිරීම නිසා මෙම පාඩුව සිදුව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු අවුරුදු 15ට වඩා පැරණි බස් රථ මණ්ඩලයේ බස් රථ ඇණියෙන් ඉවත් කිරීමත් මණ්ඩලය පවත්වාගෙන යන නාගරික සේවා අඩාළ වීමකින් තොරව පවත්වාගෙන යෑමත් අරමුණු කර ගනිමින් පිටුපස උස ඇන්ද සහිත ආසන 50-54 (2×2) නව බස් රථ 400 හා පිටුපස උස ඇන්ද සහිත ආසන 32-35 (2×2) බස් රථ 100 වශයෙන් බස් රථ 500ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය මඟින් 2018 මැයි 23 වැනි දින දුන් ප්‍රතිපත්තිමය තීරණය මත ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබුණු බව ද විගණන වාර්තාවේ දැක්වේ.

ඒ අනුව අදාළ ප්‍රසම්පාදන ලියවිලි හා තාක්ෂණික පිරිවිතර සකස් කර ලංසු කැඳවීමට අවශ්‍ය සියලු කටයුතු කර තිබියදී, 2020 ජනවාරි 01 වැනි දින එවකට සිටි ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කර අමාත්‍යවරයාගේ වාචික උපදෙස් මත ආසන 32-36 නව කුඩා බස් රථ 500 හා ආසන 42-45 පිටුපස උස ඇන්ද සහිත නව බස් රථ 100 වශයෙන් බස් රථ 600ක් මිල දී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇත.

කෙසේ වෙතත් පසුව 2023 ජනවාරි 03 වැනි දින දී තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ආසන 32ක් සහිත Ashoke Layland Kynx නව බස් රථ 500 එක් බස් රථයක් USD 26,662.50 බැගින් USD 13,311,250ක මුදලකට Ashoke Layland Limited India වෙතින් මිල දී ගැනීමට තීරණය කර එකී ප්‍රසම්පාදනය පිරිනමා තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.

මෙම බස් රථ සඳහා ගෙවා තිබූ මුළු මුදල රුපියල් මිලියන 5,551ක් වන අතර එක් බස් රථයක වටිනාකම රුපියල් මිලියන 11.02කි. ආසන 32-35 බස් රථයක ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 05ක් බව එහි දැක්වේ.

මේ අනුව ආසන තිස් දෙකේ බස් රථයක් සඳහා ඇස්තමේන්තුගත මිලට වඩා රුපියල් මිලියන 6.02ක් බැගින් රුපියල් මිලියන 3010ක් වැඩිපුර ගෙවා තිබුණු බව විගණන වාර්තාවේ පෙන්වා දී ඇත.

දිනමිණ

SendShareShare
Previous Post

බැසිල් අමෙරිකාවේ ගේ ගත්තේ කොහොමද? CIDය මුල සිට හොයන්න පටන් ගනී! බැසිල් ගැන කියපු කතාවක් අහන්න විමල්ටත් අද CIDයට එන්න කියලා! I Sri Lanka Latest News

Next Post

සුසන්තිකාටත් ලංකාවේ ඉඳලා එපා වෙයි! දරුවොත් එක්කම ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper