• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයෙදි සජබය 3ට වැට්ටුවා! මහඡන්දෙදි වැඩි ඡන්ද 76000කින් පැරදුණා! දැන් සමූපාකාර ඡන්දෙදි කඩුවෙල 100න් 100ම මාලිමාව දිනුම්! ප්‍රාදේශික 28න් 22කම සජබ නාමයෝජනා ප්‍රතික්ෂේපයි! අනේ මේ රට අල්ලන්න හදන සජබෙ මහලොකු නායිකාවො! සජබ නායකයාටයි මහලේකම්ටයි ලොකු පැමිණිල්ලක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

December 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නැගෙනහිර කොළඹට ඡන්ද කැන්වසින් ආපු පිට බඩු ටික කව්ද? VIDEO
Share on WhatsAppShare on Facebook

මෙවර සමූපාකාර ඡන්ද විමසීමේදී මොරටුව ප්‍රාදේශිකය ජය ගැනීමට සජබය සමත්වුවද කඩුවෙල සමූපාකාරයේ ආසන 100ම ජයග්‍රහණය කිරීමට මාලිමාව සමත්ව ඇත.Sri Lanka Latest News

මෙහිදී කඩුවෙල ප්‍රාදේශික 28න් 22කම සජබ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම විශේෂ සිදුවීමකි.

කඩුවෙල සජබ ආසන සංවිධායකවරිය ලෙස කටයුතු කරන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියය.

ඒ අනුව අද දිනයේදී කඩුවෙල ප්‍රාදේශීය නායකයන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හමුවී මේ සම්බන්ධයෙන් විශාල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

එමෙන්ම ඉදිරියේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටද ප්‍රාදේශීය නායකයන් තීන්දු කර ඇති බව පැවසේ.

පක්ෂ නායකයා සහ පක්ෂ මහලේකම් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගනු ලබන තින්දු මත පක්ෂය සමග තවදුරටත් කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තීන්දු කරන බවද එම ප්‍රාදේශීය නියෝජිතයෝ පවසති.

SendShareShare
Previous Post

මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකට ප්‍රකාශ ගන්න අද මහින්දගේ පුත් යෝෂිතටයි පෞද්ගලික ආරක්ෂක නෙවිල්ටයි CID එන්න කියලා! I Sri Lanka Latest News

Next Post

වැලිගම ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පෞද්ගලික උවමනාවකට කරපු එකක්? හෙට අනිද්දාම පොලිසියේ කීපදෙනෙක් අත්අඩංගුවට! උපදෙස් දීපු ඉහළ නිලධාරීන්ටත් වැඩ වරදී! කොළඹ ඉඳන් CCD නිලධාරීන් ගිහින් තියෙන්නේ හොර අංක යෙදූ වාහනයකින්! වැලිගම පොලිසියේ වෙඩිල්ලෙන් මියගිය CCD නිලධාරියාට රනිල් මිලියන 2.5ක් වන්දි ගෙවලා! ටිරාන් මිලියන 1.7ක් වන්දි ගෙවලා! දේශබන්දු මිලියන 1.7ක් වන්දි ගෙවලා! සල්ලි ගෙවපු විදිහ ගැනත් CIDය හොයනවා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper