• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී චන්න 4 වැනිදා දක්වා රිමාන්ඩ්! ආණ්ඩුව විපක්ෂයේ ඉද්දි නම් ප්‍රතිත්‍රස්ත පනත පට්ට ගැහුවා! I Sri Lanka Latest News

December 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන හා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන යන අය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

ඒ, එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධවය.

මේ හේතුවෙන් ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් කර ඇතැයි ඔහු ට චෝදනා එල්ල කර ඇති බවද වාර්තා වෙයි.

කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් ඊයේ ( 01) අලුයම 1.45 ට පමණ ඔහුව අත්අඩංගුවට ගත් ජයසුමන පසුව අධිකරණය මගින් ලබන 04 දක්වා රිමාන්ඩ් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වුවත් මෙහිදි අලුයම කාලයේ අත්අඩංගුවට ගැනීමත්, ප්‍රති ත්‍රස්ත පනත යොදාගැනීමත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරෙන තත්ත්වයක්ද පෙන්නුම් කරයි.

ඒ වත්මන් ආණ්ඩුව, විපක්ෂයේ සිටි සමයේ ප්‍රතිත්‍රස්ත පනතට දැඩිලෙස විරෝධය දැක්වීමත් ඊට අවශ්‍ය සංශෝධන ගෙනෙන බවට ජනාධිපති අනුර දිසානායක සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් කර තිබීමත් නිසාය.

SendShareShare
Previous Post

හාල් විතරක් නෙමෙයි පොලුත් නෑ! 200ටවත් පොල් ගෙඩියක් හොයාගන්න නෑ! I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් වංචාව පළමුවරට රටට හෙළිකරලා කෙහෙළියව හිරේ යවන්න පාර කපපු දොස්තර චමල් සංජීවගෙන් තවත් බරපතළ හෙළිදරව්වක්! වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉදිරියේ ‘0’ සලකුණු වෙලා! රෝගීන් කිහිප දෙනෙකු දැනටමත් මියගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper