වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට ලබාදෙන බව කියූ පොහොර සහනාධාරය මේ වනතෙක් ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පවසනවා. (Sri Lanka Latest News)
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා එදා විපක්ෂයේ සිටියදී පොහොර සහනාධාර සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගුවද මේ වනවිට ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.










