මැතිවරණ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පියවර ගත්තේය.
එහිදී මාධ්‍යවේදීන් වැදගත් ප්‍රශ්න කිහිපයක් මෙන්ම නොවැදගත්, මාධ්‍යවේදියකු විසින් නොඇසිය යුතු ප්‍රශ්න කිහිපයක්ද මෙහිදී අසනු දැකගන්නට ලැබිණ.








