• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC තැන්පතු හිමියන්ට සුවිශේෂී සහනයක්

May 30, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක්
Share on WhatsAppShare on Facebook

ස්ථාවර තැන්පතු මගින් මාසික ආදායම් ලබන්නන් ඉලක්ක කරගනිමින් ෘත්‍ක්‍ක්‍ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහනට විශාල ප්‍රතිචාරයක් ලැබුණු බව, DFCCබැංකුවේ උප සභාපති (තැන්පතු සහ ආයතනික ව්‍යාපාර) ඇන්ටන් ආරුමුගම් මහතා පවසයි. පහත දැක්වෙන්නේ ඒ මහතා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.
විශේෂ ස්ථාවර තැන්පතුවක් හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කළේ ඇයි?
මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළුව මුළු ලෝකයම කොවිඞ්-19 වසංගතයේ බලපෑමට හසුවී තිබෙනවා. මේ නිසා, මාසික පොලී ආදායම් ලබන්නන්ට තම මූල්‍යමය අවශ්‍යතාවන් සපුරාගැනීමට අත්වැලක් වශයෙන්, මෙවැනි විශේෂ ස්ථාවර තැන්පතුවක් හඳුන්වා දීමට අප තීරණය කළා.
රටේ පුරවැසියන් අතරින් සැලකිය යුතු පිරිසක් තම මාසික වියදම් සපුරා ගැනීම සඳහා ස්ථාවර තැන්පතුවලින් ලැබෙන පොලී ආදායම භාවිතා කරන බව අප දුටුවා. එම නිසා, අවුරුදු 55ට වැඩි පුරවැසියන්ට වඩාත් ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දිය යුතු යයි කියා අප තීරණය කළා. මෙම ක්‍රමය යටතේ සුදුසුකම් ලබන සියලුම පුරවැසියන්ට 2020 මැයි 31 දක්වා මෙම විශේෂ වාසිය ලබාගැනීමට පුළුවන්.
මේ වනවිට ලැබී ඇති ප්‍රතිචාර කෙබඳුද? මෙහි මූලික අරමුණ ඉටුවී ඇති බව ඔබ සිතනවාද?
අප බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ ප්‍රතිචාරයක් මේ වනවිට අපට ලැබී තිබෙනවා. ඇත්ත වශයෙන්ම DFCC බැංකුව යනු මේ අභියෝගකාරී සමයේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙවැනි මූල්‍ය විසඳුම් හඳුන්වා දුන් මුල්ම බැංකු අතරින් එකක්. මෙවැනි ස්ථාවර තැන්පතුවක් මගින් විශාල සහනයක් අත්වන නිසා දිවයින පුරාම ජනතාව මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් උනන්දුවක් දක්වන බව අපට දැනටමත් පෙනීගොස් තිබෙනවානේ.
මෙම විශේෂ දීමනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදුකිරීමට අප කටයුතු කළා. ඒ වගේම ීඵී මාර්ගයෙන්ද ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම සිදුකෙරුණා.
විශිෂ්ට තලයේ බැංකුකරණ විසඳුම් සහ ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමට අමතරව, අපගේ ඩිජිටල් බැංකුකරණ ක්‍රමවේදයන් හරහා ජනතාවට වඩාත් සුරක්ෂිත හා පහසු ලෙස බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටත් අප කටයුතු කර තිබෙනවා. එමෙන්ම මේ දුෂ්කර කාලයේදී ජනතාවට මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය වන නිසා, තමන් පදිංචි ප්‍රදේශවලදීම එලෙස මුදල් ආපසු ගැනීම් හා ශේෂය විමසීම් යනාදී සේවාවන් ලබාගැනීමට හැකිවන ආකාරයට ජංගම බැංකු සේවා රථ යෙදවීමටත් අප පියවර ගත්තා.
පවතින තත්ත්වය යටතේ ෘත්‍ක්‍ක්‍ බැංකුව රටේ සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන්නේ කෙසේද?
වසර 64 කට අධික සාඩම්බර ඉතිහාසයක් සහිත වගකීම්සහගත බැංකුවක් ලෙස ෘත්‍ක්‍ක්‍ බැංකුව ඉතිහාසය පුරා සෞභාග්‍යමත් කාලවලදී මෙන්ම දුෂ්කර කාලවලදීත් රටේ ආර්ථික හා සමාජයීය ප්‍රගතියට උරදී තිබෙනවා.
අප විසින්, රජය මගින් මහ බැංකුව හරහා නිකුත් කර ඇති සහන සැපයුම් මාර්ගෝපදේශවලට අනුව, කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පීඩාවට පත්වී සිටින ගනුදෙනුකරුවන්ට මූල්‍යමය සහන සැලසීමට දැනටමත් කටයුතු කර ඇත. DFCCබැංකුව යනු රටේ පිළිගත් ව්‍යාපාර රාශියකට මූල්‍ය සම්පාදනයෙන් දායක වී ඇති බැංකුවක්. මේ ව්‍යාපාරවල ආරම්භයේ සිටම දීර්ඝ කාලයක් පුරා, සාර්ථක කාලපරිච්ඡේද මෙන්ම දුෂ්කර අවස්ථාවලදීද ශක්තියක් වීමට අප කටයුතු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම රටේ සාර්ථක ව්‍යාපාර රාශියක් ආරම්භක අවධියේදී ෘත්‍ක්‍ක්‍ බැංකුවෙන් මූල්‍ය පහසුකම් ලබාගෙන, ජාත්‍යන්තර වෙළෙඳපොළට නිෂ්පාදන හා සේවාවන් සපයන ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන් බවට පත්වී සිටිනු දැකීම සතුටට කරුණක්.

SendShareShare
Previous Post

සිරිපා බිමට රහසේ එන එය සුදු ඇතා

Next Post

2020 ඔබට සහ රටට මොකද වෙන්නෙ?

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.