• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට රස්සා පෙන්වා සල්ලි ගැරූ දේශපාලන මාෆියාවක තොරතුරු එළියට! Sri Lanka Latest News

November 9, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මාසෙකට 25000ක් ලංකාවෙන් යනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය රජය සමයේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල් ගරාගැනීමේ ජාවාරමක යෙදුණු සහ විදේශගත කිරීමට ලක්ෂ ගණනින් මුදල් ඇතැම් දේශපාලකයන්ගේ තැරැව්කරුවන් අත තැබූ මහා පරිමාණ මාෆියාවක තොරතුරු හෙළිවෙමින් තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

එම තොරතුරු සම්බන්ධයෙන් ‘මව්රට’ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී (මාධ්‍ය) ටී.ජී.ජී.එස්. යාපා මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පසුගිය මාස 10 ඇතුළත සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 3,818ක් කාර්යාංශයට ලැබී ඇති බවයි.

එවැනි අක්‍රමිකතාවන්ට මැදිවී මුදල් ලබාදී තිබූ තරුණයන් 1,369කට අදාළව මැදිහත්වී ඔවුන්ගෙන් ලබාගෙන තිබූ මිලියන 153ක මුදලක් ආපසු අදාළ තරුණයන්ට ලබාදී ඇති බවද ඔහු පැවැසීය.

එවැනි අන්දමට කටයුතු කර ඇතැයි කියන බලපත්‍ර සහිත සහ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිතයන් 692කට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු යොදා ඇති බවයි ඔහු සඳහන් කළේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි අතර වැඩි සංඛ්‍යාවක් අයථා ලෙස මුදල් ලබාගැනීමේ සිද්ධීන් ඇති බවද සඳහන්ය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

සජිතුයි මරික්කාරුයි එකට කොළොන්නාවට යයි! මිනිස්සු වටකර ගනී! සෙල්ෆි ගහයි! දුක කියයි! ඡන්දෙ ගැනත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බදුල්ලේ මාරක අනතුරෙන් එළියට ආ ඊළඟ මාරක අනතුර! හොර ලයිසන් දහස් ගානක් රට පුරා! ලයිසන් එක උසාවියෙන් අත්හිටුවලා කියලා දැනගන්න ක්‍රමයක් RMV එකට නැද්ද? Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper