• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ පාර ළමයි අතරේ කොක්සටී පැතිරෙනවා! නියපොතු ගැළවෙනවා! Sri Lanka Latest News

November 9, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
විමලා මෙහෙ වරෙන්කො… පුංචි උනාට ඔබට ඕන වැඩක් පුළුවනි කියලා තමයි කිව්වේ… රටම දන්න ආච්චි කෙනෙක් ළමා දිනයට ලියූ මේ කතාව කියවන්න…
Share on WhatsAppShare on Facebook

බාල වයස්කාර (අවු. 5-6) දරු දැරියන් අතරේ අත් පා මුඛ රෝගයක් පැතිරී යෑම නිසා කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට රැගෙන එන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව තරමක ඉහළ යෑමක් පෙන්නුම් කරන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

‘කොක්සටී’ නමැති වෛරසය නිසා මෙම රෝගය පැතිරෙන බවත්, එය වැඩිහිටියන්ට බෝවන්නේ කලාතුරකින් බවත් ඔහු සඳහන් කළේය.

පැපොල රෝගයට සමානකම් ඇතත් එය නොවන මෙම රෝගය නිසා එයට මැදිවන ළමුන්ගේ නියපොතු පවා ගැළවී යෑමේ හැකියාව පවතින බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මෙම ළමුන් දින 4-5 අතර කාලයක් නිවසේම රඳවාගත යුතු බවත්, එවැනි ළමුන් ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට හෝ පෙරපාසල්වලට යැවීම දින කිහිපයක් අත්හිටුවිය යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.

එම රෝගයට මැදිවී නියපොතු ගැළවී යෑමක් සිදුවුවත් එම නියපොතු යළි ලියලන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අතේ වැළමිටේ රතු බිබිලි සහිතව මෙම රෝගය මතුවන බවද වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ පිළිබඳ මවුපියන් සැලකිලිමත් විය යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රුපියල නගිනවා ඒත් ජනතාවට සෙතක් නෑ! Sri Lanka Latest News

Next Post

සජිතුයි මරික්කාරුයි එකට කොළොන්නාවට යයි! මිනිස්සු වටකර ගනී! සෙල්ෆි ගහයි! දුක කියයි! ඡන්දෙ ගැනත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper