මහාපරිමාණ හාල් මෝල් හිමියකු වන ඩඩ්ලි සිරිසේන මහතා මෙපමණ කල් පාලන මිලට සහල් ලබා නොදුන්නේ කුමන හේතුවක් නිසාද, පාරිභෝගික අධිකාරිය මෙපමණ කලක් නීතිය ක්‍රියාත්මක නොකළේ මන්ද යනුවෙන් හිටපු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
එදා මැතිවරණ වේදිකාවේ අනුර කුමාර දිසානායක මහතා හාල් මාෆියාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක්ද මෙහිදී ප්‍රචාරය කිරීමට ඒ මහතා කටයුතු කළේය.









