• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ අවසන් රැලියට බස්වලින් කෝච්චිවලින් දස දහස් ගණන් මහා ජනකායක් මරදානට ඇදී එයි! බේරුවල රැලිය ඉවර කරපු සජිත් තව ටිකක් මරදානට එනවා! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි මාලාවේ අවසන් රැලිය තව සුළු මොහොතකින් මරදානේදී ආරම්භ වීමට නියමිතය. (Sri Lanka Latest News)

මේ වනවිටත් සතර දිගින් පැමිණි මහා ජන ගංගාවක් මරදාන ප්‍රදේශයේ රැස්ව සිටින බව දැකගන්නට තිබේ.

බොහෝ පිරිස් සිය පෞද්ගලික රථවලින් සහ බස් රථ මෙන්ම දුම්රිය ඔස්සේද මරදානට පැමිණ ඇති බව අප වාර්තාකරුවෝ සඳහන් කරති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවල ජන හමුව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව මරදානේ පැවැත්වෙන අවසන් රැලියට සහභාගි වීමට නියමිතව තිබේ.

SendShareShare
Previous Post

තීරණාත්මක උතුරු – නැගෙනහිර දෙමළ ඡන්දය කාටද? ඉන්දියාව සපෝට් කොහෙටද? කාගේ ප්‍රතිපත්තිද හොඳ? රාසමානික්කම් කතාව දිගහරී! Sri Lanka Latest News

Next Post

මේ මැතිවරණය මොන විහිළුවක්ද? කවුරුත් ගරුකරන පීටර් ඩි අල්මේදා ජනාධිපතිවරණය ගැන කතාකරයි! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper