• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ යාපන වේදිකාවට නගින ලෙස කරපු ආරාධනාවට මාවෙයි බෑ කියයි! පස්සේ රනිල් මාවෙයිගේ ගෙදර ගිහින් කතා කරලා ෆොටෝ ගහලා මාවෙයිගේ සහාය ගත්තා කියලා බොරු නිව්ස් දාලා! අද උදේම මාවෙයි විශේෂ ප්‍රකාශයක් කරයි! ගෙදරට ආවාම නොසලකා ඉන්න බෑ! මගේ සහාය සජිත්ට විතරයි! I Sri Lanka Latest News

September 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ගේ යාපන වේදිකාවට නගින ලෙස කරපු ආරාධනාවට මාවෙයි බෑ කියයි! පස්සේ රනිල් මාවෙයිගේ ගෙදර ගිහින් කතා කරලා ෆොටෝ ගහලා මාවෙයිගේ සහාය ගත්තා කියලා බොරු නිව්ස් දාලා! අද උදේම මාවෙයි විශේෂ ප්‍රකාශයක් කරයි! ගෙදරට ආවාම නොසලකා ඉන්න බෑ! මගේ සහාය සජිත්ට විතරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය යාපන රැලියේදී වේදිකාවට ගොඩවන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ආරාධනාවක් දෙමළ සන්ධානයේ සභාපති මාවෙයි සේනාධිරාජා මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.Sri Lanka Latest News

මේ දිනවල ජනාධිපතිවරයා යාපනයේ සංචාරයක නිරතව සිටින අතර එහිදී ජනාධිපතිවරයා විසින් මෙම ආරාධනාව සිදු කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජනාධිපතිවරයා පුද්ගලිකවම සේනාධිරාජා මහතාගේ නිවසට ගොස් ඔහු සමග කතාබහ කිරීමට කටයුතු කොට තිබේ.

එය සාමාන්‍ය කතාබහක් වුවද ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් අද දිනයේදී එය හුවා දක්වා තිබුණේ සේනාධිරාජා මහතාගේ සහාය ජනාධිපතිවරයාට හිමිව ඇති බවත්, මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වී ඇති බවත් කියමිනි.

නමුත් ඊට අද දින ප්‍රතිචාර දක්වා ඇති සේනාධිරාජා මහතා තමන් කිසිසේත්ම ජනාධිපතිවරයාට සහාය පළ නොකළ බවත්, පක්ෂය ගත් තීන්දුවට අනුව යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බවත් ප්‍රකාශ කොට තිබේ.

සිය නිවෙසට ජනාධිපතිවරයා පැමිණීම හේතුවෙන් සාමාන්‍ය ආකාරයට ජනාධිපතිවරයාට ආගන්තුක සත්කාර ඉටු කළ බව පෙන්වා දී ඇති ඒ මහතා එමගින් ජනාධිපතිවරයාට සහාය දක්වන බවක් නොකියවෙන බවද කියා සිටියේය.

ඒ අනුව තමාගේ සහාය හිමිවන්නේ සජිත් ප්‍රේමදාස මහතා හට බවද ඒ මහතා අවධාරණය කොට ඇත.

මේ ආකාරයටම දෙමළ ජාතික සන්ධානය විපක්ෂනායකවරයාට සහාය පළ කිරීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුව පැත්තෙන් ගෙන ගිය ප්‍රචාරයකින් කියවුණේ මාවෙයි සේනාධිරාජා මහතා දෙමළ සන්ධානයේ තීන්දුවට විරුද්ධ බවත්, මේ හේතුවෙන් දෙමළ සන්ධානය දෙකඩ වී ඇති බවත්ය.

නමුත් ඊට පසුදිනම සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවත්, තමන්ද පක්ෂය ගත් තීන්දුව සමග සිටින බවත්ය.

බොරු ප්‍රවෘත්ති දාපු TV නාලිකායි.. මෝඩ චූන් ගත්ත මාලිමා-යූඑන්පීකරයොයි අන්ත අසරණ කරමින් අන්න මාවෙයි සේනාධිරාජා ඊයේ හවස විශේෂ ප්‍රකාශයක් කළා! මගේ සහායත් සජිත්ට! පක්ෂය ගත් තීන්දුවට එකඟයි! ඒ නිසා සමහරු දාන ‌මේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙන්න එපා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

නාමල්ට තර්ජනයක්! වහාම ක්‍රියාමාර්ග ගනී! Sri Lanka Latest News

Next Post

මහා ජන සුනාමියක් තලවාකැලේට ඇදෙයි! සජිත්ගේ විජයග්‍රාහී ජන රැලිය ඇරැඹෙයි! සජීවීව මෙතැනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper