• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු ප්‍රවෘත්ති දාපු TV නාලිකායි.. මෝඩ චූන් ගත්ත මාලිමා-යූඑන්පීකරයොයි අන්ත අසරණ කරමින් අන්න මාවෙයි සේනාධිරාජා ඊයේ හවස විශේෂ ප්‍රකාශයක් කළා! මගේ සහායත් සජිත්ට! පක්ෂය ගත් තීන්දුවට එකඟයි! ඒ නිසා සමහරු දාන ‌මේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙන්න එපා! I Sri Lanka Latest News

September 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බොරු ප්‍රවෘත්ති දාපු TV නාලිකායි.. මෝඩ චූන් ගත්ත මාලිමා-යූඑන්පීකරයොයි අන්ත අසරණ කරමින් අන්න මාවෙයි සේනාධිරාජා ඊයේ හවස විශේෂ ප්‍රකාශයක් කළා! මගේ සහායත් සජිත්ට! පක්ෂය ගත් තීන්දුවට එකඟයි! ඒ නිසා සමහරු දාන ‌මේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙන්න එපා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ සටනේදී වත්මන් විපක්ෂ නායකයාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව පිළිබද තමන් ‌නොදැනුවත් බව එහි සභාපති මාවෙයි සේනාධිරාජා පළමුව ප්‍රකාශ කොට තිබුණද පසුව එම තීන්දුව පිළිගත යුතු බව ඊයේ (02) හෙතෙම යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබේ.Sri Lanka Latest News

“තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව මේ මැතිවරණය ගැන ගත්තු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට තිබෙනවා. ඒක තමිල් අරසු කච්චි වගකීම. ඒක අපි ඉටු කරන්න ඕනෙ. ඒත්, මැතිවරණයේ තීන්දු ගැනීමේදී ජනතාව සිතා බලා විශේෂයෙන් දෙමළ ජාතියේ අනාගත විමුක්තිය ගැන හිතලා ඡන්දය ප්‍රකාශ කරන්න ඕනේ.”

හිටපු මන්ත්‍රී වී ධර්මලිංගම්ගේ අනුස්මරණයට එක්ව සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි සභාපති මාවෙයි සේනාධිරාජා සැප්තැම්බර් 2 වැනිදා යාපනයේ දී  මෙසේ පැවසීය.

ඉලංගෙයි තම්ල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් සැප්තැම්බර් 1 වැනිදා නිවේදනය කළේය.

පසුව මාවෙයි සේනාධිරාජා පවසා තිබුනේ එය තමන් නොමැති සභාවක ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.

එහෙත් ඊට පසු දිනම පෙර දිනයේ තමන් සිදු කළ ප්‍රකාශය කනපිට හරවමින් පක්ෂයේ මතය පිළිගත යුතු බව පැවසු හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා තවදුරටත්  අවධාරණය කර තිබුනේ දෙමළ දේශයේ වැසියන් එකමුතුව ජාතියේ විමුක්තිය වෙනුවෙන් මැතිවරණය පාවිච්චි කළ යුතු බවයි.

 “ඒ වගේම දෙමළ ජනතාව, දෙමළ දේශයේ සියලුම පලාත්වල ජනතාව අපි සියලු දෙනාම එක්සත් වෙලා අපේ ජාතියේ විමුක්තිය වෙනුවෙන් මේ මැතිවරණය පාවිච්චි කරන්න ඕනේ. ඒ විමුක්තිය අපිට ඉතාම වැදගත්. ඒ විමුක්තිය වෙනුවෙන් අපි හැමෝම එක්ව කටයුතු කරන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා.” යැයි හෙතෙම කියා තිබිණ.

කෙසේවෙතත් ‌තමිල් අරසු කච්චි පක්ෂය සජීත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ගත් තීන්දුවට වඩා වැඩි ප්‍රචාරයක් මාවෙයි සේනාධිරාජා මහතාගේ මෙම පුවතට දකුණේ එක්තරා රූපවාහිනී නාළිකාවකින් සහ ජනාධිපතිවරයාට, ජවිපෙට හිතවත් පිරිස් විසින් ලබා දෙමින් සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.

එය කෙතරම්ද කියනවා නම් ඊයේ දින මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් මගින් තමන් පක්ෂ තීන්දුවට අනුව යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබුණද ඊයේ රාත්‍රියෙත් එම රූපවාහිනී නාළිකාව මාවෙයි සේනාධිරාජා මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කොට නොමැති බව වාර්තා කළේය.

මාවෙයිගේ කතාවෙන් චූන් වෙච්ච දකුණේ ඔක්කොම හාන්සියි! සජිත්ට සහාය දෙන්න තීන්දු කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙලා! ඒ තීන්දුව කල්තියාම මාවෙයි දන්නවා! තමිල් අරසු කච්චි මහලේකම් සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News
SendShareShare
Previous Post

යන යන තැන උතුරේ ජන සුනාමිය සජිත්ට! ඊයේ මුලතිව්වලට ආ ජනගඟට නොදෙවැනි ජන ගඟක් අද වව්නියාව රැස්වීමට ඇවිත්! ‌මිනිස්සු ඇතුළට ‌එන්න ගේට්ටු ළඟ පොරකනවා! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

එනවා එනවා කියලා කැට තියා කියපු සජබෙ 25 ආවේ නෑ! හකීම් ආවේ නෑ! රිෂාඩ් ආවේ නෑ! සුමන්තිරන්ලා ආවෙත් නෑ! අන්න පොහොට්ටුවෙන් රනිල් ගාවට ආපු මන්ත්‍රීවරු 7 දෙනෙක් ඊයෙ රෑ බැසිල්ව හම්බවෙලා ලොකු සාකච්ඡාවක් කරලා! දැන් පොහොට්ටුවෙන් ආපු අයත් රනිල්ට නැතිවෙන්න වගේ යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.