ජනාධිපතිවරණ සටනේදී වත්මන් විපක්ෂ නායකයාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව පිළිබද තමන් නොදැනුවත් බව එහි සභාපති මාවෙයි සේනාධිරාජා පළමුව ප්‍රකාශ කොට තිබුණද පසුව එම තීන්දුව පිළිගත යුතු බව ඊයේ (02) හෙතෙම යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබේ.Sri Lanka Latest News “තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව මේ මැතිවරණය ගැන ගත්තු තීන්දුව … Continue reading බොරු ප්‍රවෘත්ති දාපු TV නාලිකායි.. මෝඩ චූන් ගත්ත මාලිමා-යූඑන්පීකරයොයි අන්ත අසරණ කරමින් අන්න මාවෙයි සේනාධිරාජා ඊයේ හවස විශේෂ ප්‍රකාශයක් කළා! මගේ සහායත් සජිත්ට! පක්ෂය ගත් තීන්දුවට එකඟයි! ඒ නිසා සමහරු දාන මේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙන්න එපා! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed